මචංලා "ටහිකෙයි" කියන්නේ මොකක්ද?

manju798

Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    oka ban ape office eke kelloth dannawa. wadagath widiyata kiyanna puluwan wachanayak ne ban. LMAO
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අම්මට කියන දිග වචනෙ වෙනුවට තමා ට විතරක් ලියන්නෙ :yes: :yes:
    එතකොට ඇඩ්මින්ලට බෑන් කරන්නත් බෑනෙ අම්ම මතක් කලා කියල :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කියන්න සංතෝසයි සිඞහලු ටහිකෙයි කියල ගූගල් සර්ච් කරාම තියෙන්නෙම එලකිරිය ගැන.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අම්මටහිකෙනවා

    යමක් අසා දැඩි සන්තෝසෙකට, විශ්මයකට පත්වෙද්දි කියන වචනයක්. සන්තෝසෙ වැඩි කමට අම්මට හිකෙනවලු. ඒ කියන්නෙ කව්රු හරි අම්මටහුකනවා කියලා :baffled:

    අම්මටහිකෙනවා එකේ අම්ම කැපුවම ඉතුරු වෙන්නෙ ටහිකෙනවා කියලා. ඉතින් ඒකයි කියන්නෙ.

    සද්දෙ පොඩ්ඩක් වැඩියෙන් ඇහෙන්න මහප්‍රාණ ඨ දාලා කියන්න.

    ටහ්හිකෙනවා

    ඨහිකෙනවා.
    ඨහිකෙයි
    ඨහුකන්න
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0


    ඔය වචනේ ශබ්දකෝෂයට හදුන්වා දුන්නේ ලසිත් මාලිංග :yes::yes:

    ටහිකෙයි නෙමෙයි බන් ඔතන කියන්නේ අම්මට හිකෙ* කිව්වලු කියල ඕක තමා ටහිකෙයි වෙන්න ඇත්තේ
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අම්මටහිකෙනවා

    යමක් අසා දැඩි සන්තෝසෙකට, විශ්මයකට පත්වෙද්දි කියන වචනයක්. සන්තෝසෙ වැඩි කමට අම්මට හිකෙනවලු. ඒ කියන්නෙ කව්රු හරි අම්මටහුකනවා කියලා :baffled:

    අම්මටහිකෙනවා එකේ අම්ම කැපුවම ඉතුරු වෙන්නෙ ටහිකෙනවා කියලා. ඉතින් ඒකයි කියන්නෙ.

    සද්දෙ පොඩ්ඩක් වැඩියෙන් ඇහෙන්න මහප්‍රාණ ඨ දාලා කියන්න.

    ටහ්හිකෙනවා

    ඨහිකෙනවා.
    ඨහිකෙයි
    ඨහුකන්න
    :cool:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,523
    113
    අඩෝ මමත් මුල් කාලෙ මඤ්ඤං වෙලා හිටියෙ පස්සෙ තමා තේරුනෙ. ඒත් අද තමා තේරුනේ ඒත් හරියට තේරිල තිබිල නෑ කියල. මම හිතුවෙ #කෙයි කියන එක වෙනුවට මුලට ට යන්නක් දාලා කියනවා කියලා.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,549
    113
    නිධානයක් උඩ
    ඉංග්‍රීසි භාවිතයේදී Da fu*k යන වදනෙන් කියවෙන අදහස ලබා ගැනීම සඳහා සිංහල භාෂාවේ යොදා ගන්න වචනයකි.
     
    • Like
    Reactions: chaarr

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඉංග්‍රීසි භාවිතයේදී Da fu*k යන වදනෙන් කියවෙන අදහස ලබා ගැනීම සඳහා සිංහල භාෂාවේ යොදා ගන්න වචනයකි.
    Niwaradi samana kamak:)
     
    • Like
    Reactions: sika2

    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    හයියෙන් තුන් පාරක් විතර ටහිකෙයි ටහිකෙයි ටහිකෙයි ගාපන්..
    උබට එත් තේරෙන්නේ නැත්නම් අහල පහල ඉන්න එකෙක් ඇවිත් කියල දේවී :D :D