මචංලා "ටහිකෙයි" කියන්නේ මොකක්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    මචංලා "ටහිකෙයි" කියන්නේ මොකක්ද?

    එළකිරියේ ගොඩක් අය ටහිකෙයි කියන් වචනේ කියනවා. එ්කේ තේරුම මොක්කද මචංලා. හිනාවෙන්න එපා. දන්නේ නැති නිසයි අහන්නේ
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰


    ඔය වචනේ ශබ්දකෝෂයට හදුන්වා දුන්නේ ලසිත් මාලිංග :yes::yes:
     
    • Like
    Reactions: ccmh

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    scurvyට හිකෙව්වලු... :cool: :cool: ඔය scurvy කියන තැනට ඔනෙ එකක් දාගනින් :lol:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේ අවුරුද්දට වත් හැදෙනවා කියලා
    හිතුවා උඹලා ඒකටත් ඉඩ දෙන්නේ නෑනේ බන් :eek: