the good doctor now watching so far so good
ඔව් බන් ලගදි බලන්න ගත්ත මේක. පට්ට. දැන් S5 බලන් යන්නෙ. ප්ලොට් එක නියමයි. හිතන්නත් ගොඩක් දේවල් තියනව.
good doctor fun 1k tiyenawaඋඹට කම්මැලි නැද්ද ඔය වගේ ඩ්රාමා ටයිප් එව්ව බලන්න? පයිට් / අමුතු කන්සෙප්ට් මුකුත් නැති කතා කර කර ඉන්න එව්ව?
ඒලියන් සීරීස් මොනාද බං හොඳ එව්ව තියෙන්නෙ? පෘතුවියෙ එවුං උං උං ගහ ගන්න එව්ව නෙමෙයි, ස්ටාර්ගේට් වගේ අමුතු කන්සෙප්ට් තියෙන, එක එක ග්රහලෝක වලට / සිවිලයිසේශන්ස් වලට යන, ටයිම් ට්රැවලිං තියෙන එව්ව?
medical dramaමුල් season 3m meda එක episode ekak වගේ තියේ නැගිටල යන්න හිතෙන ගානට බෝරිංpeaky blinders hodaida balapu aya inawada?
Forever has been cancelled so there won't be a second season. ABC cited the show's low ratings as the rationale behind the decision.Forever pissu hadena arthal ekak mama eke thawa ekak enakan inne et un gahan na wage
Ado Queens Gambit kiyala Chess opening ekakuth thiyenawa1. Avatar the Last Airbender
2. Queen's Gambit
oya common okkoma wage ithin thiyanawa GOT, breaking bad balala thiyanawa athi ne
oww owwAdo Queens Gambit kiyala Chess opening ekakuth thiyenawa
Nadagamkarayo hodaineඅපේ ලංකාවේ හොද TV SHOW එකට කියලා තිබුනේ කුබියෝ එකේ දෙවෙනි එක කවදා එයිද දන්නේ නැ
SNAP ටිකක් කුබියෝ වගේ තමා. ගිය සතියේ ඉවර උනේ....අපේ ලංකාවේ හොද TV SHOW එකට කියලා තිබුනේ කුබියෝ එකේ දෙවෙනි එක කවදා එයිද දන්නේ නැ
balala balala balanna ekak nethi unahama balana ewa tikak yaddi ekamai atha hariyaඋඹට කම්මැලි නැද්ද ඔය වගේ ඩ්රාමා ටයිප් එව්ව බලන්න? පයිට් / අමුතු කන්සෙප්ට් මුකුත් නැති කතා කර කර ඉන්න එව්ව?
ඒලියන් සීරීස් මොනාද බං හොඳ එව්ව තියෙන්නෙ? පෘතුවියෙ එවුං උං උං ගහ ගන්න එව්ව නෙමෙයි, ස්ටාර්ගේට් වගේ අමුතු කන්සෙප්ට් තියෙන, එක එක ග්රහලෝක වලට / සිවිලයිසේශන්ස් වලට යන, ටයිම් ට්රැවලිං තියෙන එව්ව?