මචංලා නියම tv shows කම්මැලි නැති

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    images (1).jpeg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    the good doctor now watching so far so good

    උඹට කම්මැලි නැද්ද ඔය වගේ ඩ්‍රාමා ටයිප් එව්ව බලන්න? පයිට් / අමුතු කන්සෙප්ට් මුකුත් නැති කතා කර කර ඉන්න එව්ව?

    ඒලියන් සීරීස් මොනාද බං හොඳ එව්ව තියෙන්නෙ? පෘතුවියෙ එවුං උං උං ගහ ගන්න එව්ව නෙමෙයි, ස්ටාර්ගේට් වගේ අමුතු කන්සෙප්ට් තියෙන, එක එක ග්‍රහලෝක වලට / සිවිලයිසේශන්ස් වලට යන, ටයිම් ට්‍රැවලිං තියෙන එව්ව?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් බන් ලගදි බලන්න ගත්ත මේක. පට්ට. දැන් S5 බලන් යන්නෙ. ප්ලොට් එක නියමයි. හිතන්නත් ගොඩක් දේවල් තියනව.

    dgtama balapn mara intersting bn
     
    • Like
    Reactions: Stimulus mind

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    උඹට කම්මැලි නැද්ද ඔය වගේ ඩ්‍රාමා ටයිප් එව්ව බලන්න? පයිට් / අමුතු කන්සෙප්ට් මුකුත් නැති කතා කර කර ඉන්න එව්ව?

    ඒලියන් සීරීස් මොනාද බං හොඳ එව්ව තියෙන්නෙ? පෘතුවියෙ එවුං උං උං ගහ ගන්න එව්ව නෙමෙයි, ස්ටාර්ගේට් වගේ අමුතු කන්සෙප්ට් තියෙන, එක එක ග්‍රහලෝක වලට / සිවිලයිසේශන්ස් වලට යන, ටයිම් ට්‍රැවලිං තියෙන එව්ව?
    good doctor fun 1k tiyenawa

    man greys anatomy 15 season blnwa :lol: medical drama
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93

    peaky blinders hodaida balapu aya inawada?
    මුල් season 3m meda එක episode ekak වගේ තියේ නැගිටල යන්න හිතෙන ගානට බෝරිං 😐
    ෆුල් ස්ටෝරිය ගත්තම පට්ටම series ekak 😍
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    SON OF ANARCHY EKA HODAIDA MACHANLA EKA BANSHEE WAGE EKAKDA MAN BALALA NA BALAPU AYA INAWADA?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    DARK wage series tiyenne monawada thawa? (dark hadapu kenama haduwa ekak kiyala mama dakka mokak hari series ekak. 1800 ganan wala ship ekaka wena kathawak. trailer ekath baluwa nama mathaka na. danna kenek innawada?)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    උඹට කම්මැලි නැද්ද ඔය වගේ ඩ්‍රාමා ටයිප් එව්ව බලන්න? පයිට් / අමුතු කන්සෙප්ට් මුකුත් නැති කතා කර කර ඉන්න එව්ව?

    ඒලියන් සීරීස් මොනාද බං හොඳ එව්ව තියෙන්නෙ? පෘතුවියෙ එවුං උං උං ගහ ගන්න එව්ව නෙමෙයි, ස්ටාර්ගේට් වගේ අමුතු කන්සෙප්ට් තියෙන, එක එක ග්‍රහලෝක වලට / සිවිලයිසේශන්ස් වලට යන, ටයිම් ට්‍රැවලිං තියෙන එව්ව?
    balala balala balanna ekak nethi unahama balana ewa tikak yaddi ekamai atha hariya
     
    • Like
    Reactions: Miami-Vice