මචංලා පොඩි රෙඩියෝ එකක් ගන්න ඕන. අර බණ පිරිත

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචංලා පොඩි රෙඩියෝ එකක් ගන්න ඕන. අර බණ පිරිත

    මචංලා පොඩි රෙඩියෝ එකක් ගන්න ඕන. අර බණ පිරිත් අහන්න වගේ පොඩි රෙඩියෝ තියෙන්නෙ... අන්න ඒකක්. වැඩිය සංකීර්ණ නැති අර පරණ විදියට තියන එකක් නම් හොදයි... දන්න පින්වතෙක් කොයන්නකො විස්තරයක් ගන්න තැනක්....
     
    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ගන්න විශේෂ තැනක් නම් නෑ.. ඕනෙම ඉලෙක්ට්‍රික් බඩු තියෙන කඩවල් වල තියෙනවා .... ගද්දි Digital Meter Tuning එකක් ගනින්... Manual Tune ගන්න එපා.. මල කරදරේ... USB port එකක් තියෙන එකක් ගනින්... පැනසොනික් වගේ brand එකක් හොඳයි....
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගන්න විශේෂ තැනක් නම් නෑ.. ඕනෙම ඉලෙක්ට්‍රික් බඩු තියෙන කඩවල් වල තියෙනවා .... ගද්දි Digital Meter Tuning එකක් ගනින්... Manual Tune ගන්න එපා.. මල කරදරේ... USB port එකක් තියෙන එකක් ගනින්... පැනසොනික් වගේ brand එකක් හොඳයි....

    wedihiti kenekta amarui neda digital ewa use kranna mchn ???
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :rofl::rofl::rofl: කලකිරිලද . කොටුවෙ තියනව පොඩි පොඩි අයිටම් අඩු ගානට . ගිහින් අඩු කරල ගනින් .

    :baffled:
    kalpawathina, use kranna lesi ekak thama ona machan... mila loku aulak na. kotuwe jarawa thiyenne
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    wedihiti kenekta amarui neda digital ewa use kranna mchn ???

    චැනල් ටික සේව් කරලා දුන්නම එයාට තියෙන්නේ දා ගන්න එකනේ.. ඊටා වඩා අමාරුයි මැනුවල් ටියුන් කරලා චැනල් එක හොයා ගන්න එක... අනික හරියට ටියුන් නොවුනොත් චිරි චිරි ගානවා....

    USB තිබ්බොත් හොඳයි.. පෙන් එහෙකට හරි බණ දාලා දෙන්න පුළුවන්...

    පළවෙනි හරස් වීදියේ බලපන්.. ඕනේ තරම් හොයා ගන්න පුළුවන්...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චැනල් ටික සේව් කරලා දුන්නම එයාට තියෙන්නේ දා ගන්න එකනේ.. ඊටා වඩා අමාරුයි මැනුවල් ටියුන් කරලා චැනල් එක හොයා ගන්න එක... අනික හරියට ටියුන් නොවුනොත් චිරි චිරි ගානවා....

    USB තිබ්බොත් හොඳයි.. පෙන් එහෙකට හරි බණ දාලා දෙන්න පුළුවන්...

    පළවෙනි හරස් වීදියේ බලපන්.. ඕනේ තරම් හොයා ගන්න පුළුවන්...
    elama bokka. thanks info walata. rep added
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    උඹ ගත්තම පොටෝ එකක් දාපන්කො මිළ ගණන් එක්කම මමත් හොයල හොයල හරිගියේ නෑ... එකක් ගත්තා ඔටෝ ස්කෑන්.. චාටර් සීයට හචිමක් ගියත් චැනල් මාරු වෙනවා...
    පිරිත් අහනකොට, බස් අජිත් කඩාගෙන පැන්නොත් කොහොමෙයි ආතල් එක...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :baffled:
    kalpawathina, use kranna lesi ekak thama ona machan... mila loku aulak na. kotuwe jarawa thiyenne

    එහෙම ඉස්සර වගේ අවුරුදු ගනන් කල් පවතින ඒව දැන් නෑ බන් . ඔක්කොම ටික කාලෙකින් කැඩිල අලුතෙන් ගන්න වෙනව . නැත්තන් චීනට බිස්නස් කොහෙන්ද :rofl::rofl::rofl: ඉස්සර නම් තිබ්බ මේ පුතේ ඔයාගෙ සීය පාවිච්චි කරපු රේඩියෝ එක කියල දීපුව . දැන් එහෙම ඒව නෑ . කොහෙන් ගත්තත් එකම විදිහ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    එහෙම ඉස්සර වගේ අවුරුදු ගනන් කල් පවතින ඒව දැන් නෑ බන් . ඔක්කොම ටික කාලෙකින් කැඩිල අලුතෙන් ගන්න වෙනව . නැත්තන් චීනට බිස්නස් කොහෙන්ද :rofl::rofl::rofl: ඉස්සර නම් තිබ්බ මේ පුතේ ඔයාගෙ සීය පාවිච්චි කරපු රේඩියෝ එක කියල දීපුව . දැන් එහෙම ඒව නෑ . කොහෙන් ගත්තත් එකම විදිහ

    old-radio-realistic-illustration-receiver-260nw-122961793.jpg

    වෑර්ලස් පෙට්ටිය...
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Digital tuner තියෙන එකක් ගන්න පුළුවන් නම් හොඳයි . ඒත් ගාන වැඩියි . අනික් ඒවයින් Telesonic එක ටිකක් හොඳයි . ගොඩක් ඒවායේ pen එකෙන් play කරන්න පුළුවන් උනාට off කරල on කරද්දී ආයෙත් මුල ඉදන් පටන් ගන්නෙ. Telesonic එක නම් නවත්තපු තැන ඉදන් play වෙන්නේ .
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් අවුරුදු ගානකට කලින් ටෙලිසොනික් එකක් ගත්ත 3,500/- වගේ. කැසට් ප්ලේ කරන්නත් පුළුවන්
    පෙන් එක ගහන්නත් පුළුවන්. වයස කෙනෙක්ට දෙනවනම් ඒරියල් එකට වයර් එකක් ගැටගහල චැනල් එක හරිය ටියුන් කරල දීපන්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    s-l640.jpg

    පුලුවන් නම් Sony icf f10 එකක් හොයලා අරන් දෙන්න,මේකට ගහන්න රේඩියෝ එකක් තවත් නැ මේ සයිස් එකේ,කාලයක් බැටරි දෙකත් බහින්නෙ නැ,මේ වගේ ගහපු කොපි තියනවා එවටනම් අහුවෙන්න එපා.මේක දැන් හොයාගන්න නම් අමාරුයි,Ebay නම් තියනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පුලුවන් නම් Sony icf f10 එකක් හොයලා අරන් දෙන්න,මේකට ගහන්න රේඩියෝ එකක් තවත් නැ මේ සයිස් එකේ,කාලයක් බැටරි දෙකත් බහින්නෙ නැ,මේ වගේ ගහපු කොපි තියනවා එවටනම් අහුවෙන්න එපා.මේක දැන් හොයාගන්න නම් අමාරුයි,Ebay නම් තියනවා.

    SNY_ICF-P36-01.jpg

    Model ICF-P36 නම් තියනවා සිංගර් එකේ...