මචංලා බජට් එක රු 1000ට බොන්න පුලුවන් හොද Liquors මොනවද?

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    images

    කිතුල් රා කට්ටක් ගහපන්.. බී ලූණු කෑල්ලක් එක්ක
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,041
    8,371
    113
    Kotahena
    nPp එකෙන් ලාබෙට අරක්කු bothalayak දෙනව කිව්වා නේද ea දවස්වල?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,952
    5,208
    113
    හොඳට වතුර බීල වැනි වැනි පලයං :ROFLMAO:

    ගල් කාල තමයි කිරි පුතේ ඔය බජට් එකට තියෙන්නෙ :-(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    යකෝ ගල් කාලයි+පොඩි සෝඩා එකයි+ සිගරට් එකයි+ වඩේ 5යි ලූණූ කෑලි ටිකයි ගන්නත් 1300ක් විතර යනවනෙ? ඔය බරවැඩ කරන කූලී වැඩ කරන උන් එහෙම ඩේලි කාල ගහනවනෙ බං? කොහොම ගහනවද දන්නෑ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    යකෝ ගල් කාලයි+පොඩි සෝඩා එකයි+ සිගරට් එකයි+ වඩේ 5යි ලූණූ කෑලි ටිකයි ගන්නත් 1300ක් විතර යනවනෙ? ඔය බරවැඩ කරන කූලී වැඩ කරන උන් එහෙම ඩේලි කාල ගහනවනෙ බං? කොහොම ගහනවද දන්නෑ?
    එදිනෙදා කුලී වැඩ කරන අය 3500-4000 අතර ගානක් හොයනවා.

    අරක්කු කාලයි පොඩි බියර් ටින් එකයි බොන්නේ. බයිට්, සෝඩා ගන්නේ නැහැනේ.
    එහෙම බැරි අය රුපියල් 400 ට කසිප්පු කාලක් බොනවා
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    යකෝ ගල් කාලයි+පොඩි සෝඩා එකයි+ සිගරට් එකයි+ වඩේ 5යි ලූණූ කෑලි ටිකයි ගන්නත් 1300ක් විතර යනවනෙ? ඔය බරවැඩ කරන කූලී වැඩ කරන උන් එහෙම ඩේලි කාල ගහනවනෙ බං? කොහොම ගහනවද දන්නෑ?
    un karanne kate thiyan gahana 1 ne. Sandy byte mokuth ona ne