මචංලා මට ඉක්මනින් Phone & Laptop Help Ekak Oni

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
htc-sensation-xl.jpg

එච් පී එනවි කීවට මචන් ඕක සීරියස් එකක්ම තියනවනේ..1.5ක් ගෙවන එකේ ප්‍රොසෙසර් එක අයි සෙවන් සැන්ඩි බ්‍රිජ් එකක් ,...රැම් එක 8ජීබී,....හාඩ් එක 1 ටීබී වෙන්න වත් ඕනේ නැත්තං පාඩුයි...
එච් ටීසී ඵෝන් එක ගැන නවෝදගෙන් හරි චිරි චිරිගෙන් හරි අහපං..මටනම් හිතෙන්නේ 70වකට විතර පාඩු නෑ කියල.. සීන් එක කියන්නේ මචන් ඌ ගෙනත් තියන දෙකේම තියෙන්නේ බීට් සෞන්ඩ්.. එල තමා.

images
 
Last edited:

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලුව මම නම් උබට කියන්නෙ ඕක අත ඇරලදාපන් අනූවක් දීල වොරන්ටියක් නෑති එකක් ගන්න එපා කොච්චර වටින උනත් අවුලක් ආවොත් ෆෝන් එකත් නෑ සල්ලිත් නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ වෙන හොද ෆෝන් එකක් ගනින් අඩුවට ඔය HTC කියන්නෙ ලෙඩ වාට්ටුවක් කියනවා.මම ටීවී එක ගෙන්න ගත්ත එකා HTC එකක් ගෙනල්ල අපෝ ගු හතයි බන්.එකේ මරු හෙඩ් සෙට් එකක් නම් තියෙනවා.කිසිම ගතියක් නෑ ෆෝන් එකේ.උබ ඔය ගන්න යන ගානට මම හිතන්නේ ෆෝන් දෙකක්ම ගන්න පුළුවන් හොද ඒවා.ලොල් කොමිස් එකක් බොසාට යනවා ඇති :lol::lol:මම හිතන්නේ එහෙමයි

    HP Lap ගැන නම් උරාජ් ගෙන් එහෙම මොකුත් අහන්න යන්න එපා :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    10042596.759a7e7b7ee3d1942987299f33505b21.jpg

    htc one x එකත් ලංකාවෙ වෙන්නෙ 85000.00 වැස්සියෙ.. තෝ පත්තරයක් විහිලුවට වත් බලන්නෙ නැද්ද.. :growl::growl::growl:
    තුක්‌ තෝ මීමා :growl::growl::growl::growl:
     
    45 ටත් ඕව තියෙනවලු බන්
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නෑලු
    හරියට ඉන්දියන් කාර් වගේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ekakwath ganna epa ban... wade chora :/
    ඔව් බං වැේ අතෑරලා දැම්මා..:(

    HTC Sensation XL Phone eka lankawe thiyenawa 68,000i
    Phone eka nam maxxa machan! Cam / touch Superb
    Laptop gana nam mama danne naha machan
    ේකට ොරන්ටි නෑේ බං.. අනික මිලත් වැඩියිේ..

    චිරි චිරි වැස්ස;13903673 said:
    Custom එකෙන් පන්නපුවද දන්නෙ නෑ
    000203F5.gif

    ේ මන්ද මෝ.. :(

    අම්ම‍ට හුඩු ඌ ආච්චිගේ පොරක් නේ බන්

    රට යන ගොඩක් උන්

    ලංකාවේ හොයාගන්න ආමාරු ලැප් කැමරා පෝන් වගේ ඒවා ගෙනවිත්
    1:3ක් තියාගෙන දෙනවා
    මං දන්න එකෙක් ඉන්නවා ගම්පහ
    ඌ කරන්නේ පෝන් ටීවී player වගේ ඒවා ගේනවා
    ගෙනවිත් පට්ට ලාබයක් තියාන් දෙනවා
    දැන් අවුරුදු 2කට විතර කලින්
    මගේ යාලුවෙක් ලැප් එකක් ගත්තා hp එකක් රට ඉදන් ආපු එකෙක්ගෙන් රුපියල් 75000 කට
    ඌ මට කියනවා ඒක ලංකාවේ මාර්කට් එකේ 125ක් විතර වෙනවලු
    මං හැමතැනහ බැලුවා මචං එහෙම මොඩල් එකක් තිබ්බේ නෑ
    ඊට මාස 3කට විතර පස්සේ ඒ මොඩල් එක ආවා එතකොට ගාන රුපියල් 63000යි
    අරුගේ එකේ 512gb ram 80gb hdd
    63ට ආපු එකේ 2gb 160 gb hdd
    කොහොමද ආතල් එක
    ඊට පස්සේ මං නෙට් එකේ බැලුවා මුගේ සීරියල් නම්බර් එක ගහලා
    එතකොට තමයි සීන් එක තේරුනේ
    මූට ලැප් එක දුන්න එකා බඩු ටික මාරු කරලා
    හපොයි

    ඒක නිසා අපි සල්ලි හම්බකරන්නේ ගස් වලින් කඩලා නෙවෙයිනේ බන්

    ලැප් පෝන් වගේ ඒවා ගන්නකොට පුලුවන් තරම් අලුතින්
    ‍වැරන්ටි එක්කම ගනින්
    ලාබය ගැන හිතලා ඒ වෙලාවේ ගත්තට
    පස්සේ කෙලවෙන එක ෂුවර්
    ඔය ලැප ගන්න හැදුවෙ මචං මාත් එක්ක වැඩ කරන බුවෙකුට.. ගන්නම කියල හැදුවෙ.. පස්සෙ ්‍රේඩ් එේ වැටුණ මෙන්ට්ස් දැකලා ඌට ඒක එපාවෙලා ගියා.. ඇත්ත කතාව බං.. පට්ට කට්ටක් කාලේ සල්ලි හම්බකරන්නෙ අපි.. ඉතිං වගකීමක්වත් නැති බඩුවක් අරගෙන කෙලවුොත් අපරාධයක්ේ.. මම හිතුවෙ ොරන්ටි ඇති කියලා.. බැලින් නම් ඒකත් නෑ.. මිලත් වැඩියි.. මම හවස ොසාට කියල ඌට ෝල් එකක් දුන්නා.. ොසා අහල මෙේ ඔය ෝන් එක පට්ට අඩුයි.. උඹ ොකද ඔය ගාණට දෙන්නෙ කියලා.. ඌ කියලේ ලංකාවෙ තියෙන ඒවා ෝකල් බ්‍රෑන්ඩ්.. ේවා ඔරිජිනල් කියලා..:growl:

    htc-sensation-xl.jpg

    එච් පී එනවි කීවට මචන් ඕක සීරියස් එකක්ම තියනවනේ..1.5ක් ගෙවන එකේ ප්‍රොසෙසර් එක අයි සෙවන් සැන්ඩි බ්‍රිජ් එකක් ,...රැම් එක 8ජීබී,....හාඩ් එක 1 ටීබී වෙන්න වත් ඕනේ නැත්තං පාඩුයි...
    එච් ටීසී ඵෝන් එක ගැන නවෝදගෙන් හරි චිරි චිරිගෙන් හරි අහපං..මටනම් හිතෙන්නේ 70වකට විතර පාඩු නෑ කියල.. සීන් එක කියන්නේ මචන් ඌ ගෙනත් තියන දෙකේම තියෙන්නේ බීට් සෞන්ඩ්.. එල තමා.

    images
    අරූ හවස බොසාට කියල විස්තරේ අහගෙන ඌට කෝල් එකක් දීලා.. ඌ කියල තියෙන්නෙ Core i5 Processor, 2GB Ram, 2GB Nvidia VGA, Windows 7 Ultimate ඔරිජිනල් එකකුත් දෙනව කිව්වලු..

    ඔව් බං.. මම දැක්කා.. සිංගර් එකෙන් හැන්දක්වත් ගන්නෙ නම් නෑ..:no: නැත්නම් මම මෙලහකටත් අරගෙන..

    යාලුව මම නම් උබට කියන්නෙ ඕක අත ඇරලදාපන් අනූවක් දීල වොරන්ටියක් නෑති එකක් ගන්න එපා කොච්චර වටින උනත් අවුලක් ආවොත් ෆෝන් එකත් නෑ සල්ලිත් නෑ
    මම හිතුවෙ ොරන්ටි ඇති කියල මෝ.. මම වැඩිය ඔය සම්බන්ධව දන්නෑ.. ඒකයි ්‍රේඩ් එකක් දැම්මෙ.. අනික ගාණත් වැඩියිලුේ..

    යකෝ වෙන හොද ෆෝන් එකක් ගනින් අඩුවට ඔය HTC කියන්නෙ ලෙඩ වාට්ටුවක් කියනවා.මම ටීවී එක ගෙන්න ගත්ත එකා HTC එකක් ගෙනල්ල අපෝ ගු හතයි බන්.එකේ මරු හෙඩ් සෙට් එකක් නම් තියෙනවා.කිසිම ගතියක් නෑ ෆෝන් එකේ.උබ ඔය ගන්න යන ගානට මම හිතන්නේ ෆෝන් දෙකක්ම ගන්න පුළුවන් හොද ඒවා.ලොල් කොමිස් එකක් බොසාට යනවා ඇති :lol::lol:මම හිතන්නේ එහෙමයි

    HP Lap ගැන නම් උරාජ් ගෙන් එහෙම මොකුත් අහන්න යන්න එපා :lol:
    HTC අවුලද බං..:(ොසා ගාව තියෙන්නෙ එයින් එකක්ේ.. ෆට්ට කලර්ස්ේ මෝ.. මට ආස හිතුනෙ ඒකයි..

    අනිවා යුරාජ්ගෙන් අහල වැඩක් නෑ ඒ ගැන..:lol:

    ේද ටැග දැම්මෙ..:rofl:

    ganna epa mcn, gana wadiy
    anit eka HP computers gana reviews echchara hoda naha.
    ලැප නම් ගන්න ගියේ මට නෙමෙයි මචෝ.. මට කොම් එකක් තියෙනවා.. අරූටත් කොම් එකක් තියෙනව ගෙදර.. ඌට ඔෆිස් එකේ ඉඳන් ගේම් ගහන්න ඕනලු.. ඒකයි ගන්න ගියේ..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    bossa gaanak tiyan da danna kata karanne.
    kelinma hoda shop ekakin gihilla gatta nam warranty also have, baya wenna deyak ne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    10042596.759a7e7b7ee3d1942987299f33505b21.jpg

    htc one x එකත් ලංකාවෙ වෙන්නෙ 85000.00 වැස්සියෙ.. තෝ පත්තරයක් විහිලුවට වත් බලන්නෙ නැද්ද.. :growl::growl::growl:
    තුක්‌ තෝ මීමා :growl::growl::growl::growl:
    ඔව් බං.. මචං කෙ කලර්ස් පට්ට ේද..? මට මාර ආස හිතුන.. මම ොකු ෝන් පාවිච්චි කරන්නෙ නැහැ.. කලින් ොකු ආසාවකුත් තිබුණෙ නැහැ.. ඒත් ගන්න හිතුනා ආතල් එකටත් එක්ක..:rofl: ඒත් ඉතිඒ කැකිරියා ෝක ඇම්ඩෙක්ේ..:(

    45 ටත් ඕව තියෙනවලු බන්
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නෑලු
    හරියට ඉන්දියන් කාර් වගේ
    අම්මටසිරි.. මම ෆෝන් ගැන නම් මෙලෝ මල මගුලක් දන්නෑ බං..:no: වෙලාවට බං ත්‍රේඩ් එක දැම්මෙ.. නැත්නම් අරුයි මායි දෙන්නම අහුවෙනවා අර ගස් පොන්සියට..:growl: ඕකා ඔෆිස් එක පැත්තෙ එනකන් ඉන්නෙ.. වල් නරියා.. ඌ කෝල් කලාම හෙන ටෝක්ස් බං දෙන්නෙ.. ලංකාවෙ තියෙන්නෙ ෆෝන් ද අහනවා.. ලංකාවට එන්නෙ ලෝකල් බ්‍රෑන්ඩ් ලු.. ඒවා ඔරිජිනල්ලු..

    Loku salaray ekak thiye nam expensive 4n ekak ganna gewanna (12 months). oka karanna epa ban.. gana wadi hodatama.
    ලොකු සැලරියක් නැහැ මචෝ.. මාසෙකට කොහොමත් 55,000.00 - 60,000.00 අතර තමා යන්නෙ.. ඒත් මම 95,000.00 - 100,000.00 හොයනව.. මම ණය වගයක් වෙලා තියෙනව බැංකු වගයකට.. ඒ ටික ගෙවාගන්නයි.. ගෙදර පොඩි වැඩ වගයක් තියෙනවා ඒක ඉවර කරගන්නයි.. ඒ ටික ඉවර කරලම හොඳ ෆෝන් එකකට බහින්න හැදුවෙ.. ෆෝන් ගෙවන්න ගන්න අමාරු නිසා.. එක පාර දෙන්න විදියක් නෑ මේ දවස්වල.. මම මුගෙන් තුන් පාරකට විතර දෙන්න ගන්න හැදුවෙ.. ඒත් ගාණ සැරලුනේ.. අනික වොරන්ටිත් නැතිලු..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    45 ටත් ඕව තියෙනවලු බන්
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නෑලු
    හරියට ඉන්දියන් කාර් වගේ

    phone gannakota nam second hand market balanna one naha bn.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    HTC අවුලද බං..:(ොසා ගාව තියෙන්නෙ එයින් එකක්ේ.. ෆට්ට කලර්ස්ේ මෝ.. මට ආස හිතුනෙ ඒකයි..
    අනිවා යුරාජ්ගෙන් අහල වැඩක් නෑ ඒ ගැන..:lol:

    ඔව් බන් ලෙඩ එනවා
    මෙලෝ හතුරෙකුට රෙකමන්ඩ් කරන්න එපා ඕව
    පව් නෙ
    කුජීතයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    45 ටත් ඕව තියෙනවලු බන්
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නෑලු
    හරියට ඉන්දියන් කාර් වගේ

    අලුතෙන්ම release කරපු එකට ඉස්සෙල්ල release කරපු එක 85 දැන් ලංකාවෙ..
    ජරාව බං htc :baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගත්තොත් උඹ සදා වලේ තමා පුතේ. ගන්න එපා. :no::no::no::no:
    ඔව් බං කුණු ගොඩක් වගේ නේද.. ලැප නම් මට නෙමේ යාලුවෙකුට.. මම ෆෝන් එක විතරයි ගන්න හැදුවෙ.. වෙලාවට බං ත්‍රේඩ් එක දැම්මෙ.. නැත්නම් වලේ තමා උඹ කියනව වගේ..

    bossa gaanak tiyan da danna kata karanne.
    kelinma hoda shop ekakin gihilla gatta nam warranty also have, baya wenna deyak ne.
    පොර මචං බොසාගෙ යාලුවෙක්.. පොර ලංකාවෙ නෑ වැඩිය.. කොහෙද රටක තමා ඉන්නෙ.. බුවා කලිනුත් මට මතකයි ඔය වගේ අරව මේවා ගෙනල්ල විකුණුවා.. මේ සැරේ බොසාට කියල ගන්න කියලා.. පොර ගාව සල්ලි නැහැලු.. ඉතිං අපිට කිව්ව මෙහෙම බඩු වගයක් තියෙනව.. ඒත් උඹල පොඩ්ඩක් හොයල බලල ගනිල්ලා.. ඒ ගාණට ලාබ නම්, වොරන්ටියක් තියෙනව නම් කියලා.. ඒත් වැඩේ හරියන්නෑනේ මචෝ..

    එක සැරේ ගාණ දීල ගන්න අමාරුයි බං තව මාස හතර පහක් යනකන්.. මම පොඩි ණය වගයක් වෙලා තියෙනව.. ගෙදර වැඩ වගයකුත් තියෙනව.. ඒ ටික ඉවර කරලම තමා ෆෝන් එකක් ගන්න හිටියෙ.. අහම්බෙන් තමා ඉතිං මේක සෙට් වුණේ.. මුගෙන් ඉතිං දෙපාරකට තුන් පාරකට ගෙවන්න ගන්න පුළුවන් නිසයි ගන්න හැදුවෙ..

    තෑන්ක්ස් මචං..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මටසිරි.. මම ෆෝන් ගැන නම් මෙලෝ මල මගුලක් දන්නෑ බං..:no: වෙලාවට බං ත්‍රේඩ් එක දැම්මෙ.. නැත්නම් අරුයි මායි දෙන්නම අහුවෙනවා අර ගස් පොන්සියට..:growl: ඕකා ඔෆිස් එක පැත්තෙ එනකන් ඉන්නෙ.. වල් නරියා.. ඌ කෝල් කලාම හෙන ටෝක්ස් බං දෙන්නෙ.. ලංකාවෙ තියෙන්නෙ ෆෝන් ද අහනවා.. ලංකාවට එන්නෙ ලෝකල් බ්‍රෑන්ඩ් ලු.. ඒවා ඔරිජිනල්ලු..

    ඔය කියන එකා කවුරු උනත්
    ඌ රට ඉදන් ඉන්සුවරන්ස් වලට මිනිස්සු අදින ජොබ් එකක්ද කොහෙද කරලා තියෙන්නෙ
    ඉන්සුවරන්ස් විකුනන්න එන උන් තමයි ඔහොම සමනල කතා කියන්නෙ
    අන්තිමට ගන්න එකාට වන්දිත් නෑ
    උත් නෑ
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :no::no::no::no:
    දෙකම ගණන් වැඩි කොල්ලෝ. අනික sure එකටම ඕවට warranty නෑ. අරගෙන අමාරුවේ වැටෙන්න එපා.
    SGS iii එකත් ඔය ගන්නට වඩා අඩුවෙන් ගන්න පුළුවන්නේ. උඹේ බොසාගේ යාලුවනම් හොඳ ගල් ආදෙක් වගේ.