ඔව් මචෝ.. වැඩේ අතෑරලා දැම්මා.. නිකන් මොකටද ඌට සල්ලි දෙන්නෙ.. වොරන්ටිත් නැතුව ඇති නේද..?

ඔව් මචෝ.. වැඩේ අතෑරලා දැම්මා.. නිකන් මොකටද ඌට සල්ලි දෙන්නෙ.. වොරන්ටිත් නැතුව ඇති නේද..?

very high price machan
මචන් ක්රෙසියෝ.. අල්ලලා දාපන් වැඩේ. ගනන් වැඩියි බන් හොදටම. උබලට රිස්ක් එක වැඩියි මචන්..
![]()

Phone එකට warranty තිබ්බත් ලංකාවේ warranty claim කර ගන්න විදිහක් නෑLap එකට සමහර විට internationl warranty තියෙන්න පුලුවන්
![]()
ඔව් මචං වැඩේ හරියන්නෑ වගේ නේද.. මටත් ලොකුම අවශ්‍යතාවයක් නැහැ මචෝ ලොකු ෆෝන් එකක් ගන්න.. බොසා කිව්වා ඕන නම් තුන් හතර පාරකට සල්ලි දෙන්න වැඩේ සෙට් කරන්නම් කියලා අපි දෙන්නටම.. මට එක සැරේ ගාණ දීලා ෆෝන් එකක් ගන්න අමාරුයි.. මම ගෙයක් හැදුවා.. ඒකට ණය වගයක් ගත්තා බැංකුවෙන්.. ඒක තාම ගෙවනවා.. ගෙදරත් පොඩි වැඩ ටිකක් තියෙනව.. ඒකයි අවුල..
ඩෙක්ස්ටොප් එකත් ගන්න එපා කියනව මචං.. ඒකත් මිල වැඩියිලු.. ඌත් මාත් එක්ක වැඩ කරන එකෙක්.. ඌට ගේම් පිස්සුවක් ගහලා..![]()
bump buddio


ඔව් මචෝ.. වැඩේ අතෑරලා දැම්මා.. නිකන් මොකටද ඌට සල්ලි දෙන්නෙ.. වොරන්ටිත් නැතුව ඇති නේද..?
ගේම් ගහන්න ලැප්වල් ගන්න එක අනේ මන්දා මාත් ලැප ගත්තේ ගේම් ගහන්න කියලා මේ දක්වා ආපූ මට හොඳයි කියලා හිතුනා ගේම් අවුලක් නැතිවම ගැහුවා..ඒත් කී බෝඩ් එක ගේම් වලට සෙට් වෙන්නේ නෑ..Need for Speed එහෙම ගහන්න ගියාම එපා වෙනවා .දුක තමා තේරුමක් ම නෑ වැඩේ.එකනේ ගේත් හදා ගත්ත නිසා ෆෝන් පැත්ත දාලා ගෑනු දැරවියක් ව හොයලා බැලුව නම් හරි නේ...නෑ නෑ මම කසාදයක් ගැන නෙමෙයි කියුවේ ඔය ගෙදර බැඩ ටික කරන්න වැඩට කෙල්ලෙක්...


උඹලා නම් බැඳලා ළමයි ඉන්න මිනිස්සුනේ..
lap gananam mama danne na. phone ekanam "HTC X315E Sensation XL with Beatsaudio". eka 90,000 wenne na ban lankawe tax eka wadunatah. Mehe wenneth Euro 380 withara.![]()
මෙච්චර ගානක් යටකරන්න හදන්නේ නොදන්නා ෂුවර් නැති කෙනෙක්ගෙන් බඩු ගන්නද.......? මම නම් කියන්නේ ගන්න කලින් එක පාරක් නෙවෙයි දහ පාරක්වත් හිතලා බලන්න......
Bump
ෆෝන් එකට නම් ලංකාවේ වොරන්ටි නෑ...ලැපට ඉන්ටනැෂනල් 1 year වොරන්ටි එකක් වත් අනිවා තියෙන්න ඕන ඒකත් නැත්තම් කීයටවත් එපා..අනික ලැප Hp නම් ඕකේ වොරන්ටි ක්ලේම් කර ගන්න ගියාම සෑහෙන්න ජාතිය අමතන්න වෙනව ලු...කියලත් නූලක කියලා තිබුනා...
අරූගෙ ගෙදර කොම් එකක් තියෙනවා.. ඩෙක්ස්ටොප් එකක්.. ඉතිං අපි වැඩි හරියක් ඉන්නෙ ඔෆිස් එකේනේ බං.. ඒක නිසා ගේම් එකක් ගහන්න ටයිම් නෑ.. මමත් ඩෙක්ස්ටොප් එකක් තමා ගත්තෙ.. යසට ගේම් නම් වැඩ.. ඒත් ප්ලේ කරන්න ටයිම් නෑ.. ඌත් ලැප් එක ගන්න වැඩේ අතෑරලා දැම්මා..
ගෑණු දැරිවියක් හොයාගන්න ගිහින් වැඩේ අල වුණානේ බං.. ඇයි මතක නැද්ද.. අර අරයා..
වැඩට ගෑණු ළමයෙක් ගන්න තරම් වැඩක් අපේ ගෙදර නැහැ බං.. අනික එහෙම වැඩට ගෑණු ළමයි ගන්න එක පව්නේ..
දැන් ඉතින් කසාඳයක් බැඳගන්න තමා ඕන..උඹලා නම් බැඳලා ළමයි ඉන්න මිනිස්සුනේ..
....... වටිනවා උනත් 150000 දීලා HP ලැප් ගන්න එපා බං.. HP හොඳයි අඩු ගානට ලැප් හොයන කට්ටියට..
මට හොඳටම් ශුවර් 150000 ට alienware ලෑපක් උනත් ගන්න පුලුවන් (tax ගෙවලා)ලංකාවේ තියෙනවනම්
හාපෝ එයාව හරියන්නේ නෑ තාලෙට අත්පුඩියක් වත් ගහ ගන්න බැරි හරියට කොස්සක් අල්ලන්න බැරි කෙල්ල වලඳක් බෙහෙතකටවත් අල්ලයි කියලා හිතන්න අමාරුයි...එතකොට ගෑනු පිරිමි ගෙන් වැඩ ගත්තට පව් නැද්ද බං... පිස්සුද බං..අපි තාම මල් වගේ පොඩි ළමයි මගේ වොයිස් එකත් තාම ලමක ටිංටිං කියලයි ඊයේ කට්ටිය නම් කියුවේ...උඹ රේඩියෝ ෂෝ පැත්තේ එන්නේ නෑ නේ දැන්..
ඒත් ඒකි තේරුම් ගන්න අමාරු චරිතයක් බං.. එක එකාගෙ ඇඟේ එල්ලෙනවත් වැඩියිනේ.. ඒවා නවත්තනවා කිව්වා හෙට අනිද්දා.. ඒත් සුවර් නෑ බං..
ඔය කොහොම වුණත් ඒකි ආයෙ විභාගෙකට රට යනවලුනේ.. ගිහින් එනකන් ඉන්නත් වෙනව.. මට ඉවසන්න බෑ..
සිරාවටම..
machan mehemai HTC X315E me phone aka lankawe 65k wage tama wenne bt u 4n 1 ratin genapu akak nisa rata anuwa thamai machan 4n ake price depend wenne.... lankawe 65 k wenne 3rd cls products ban.......
ඌ ඉන්න රට හොයාගත්තොත් ගාණ බලාගන්න පුලුවන්ද මචං..?
hoda ratakin genapu akak nam machan 70-80k wage wenawa machan.... rata poddak hoyala PM akak dapan....