මචංලා... මට බයික් හෙල්ප් එකක් ඕනි..!!
හොනට්ටුවක Fuel Consumption එක කොහොමද..?
And
TW 200 Fuel Consumption එක කොහොමද..?
liyanagea & Sons ලාගේ බයික්ස් හොන්දයිද..? දන්න විදියට උන් ලීසිං කරනව නේද..? මේ ගැන දන්න එක්කෙනෙක් ඉන්නවනම් මට විස්තර ටිකක් දීල හෙල්ප් එකක් දෙනවද...?