මචංලා මේකට මොනවද කරන්නේ....

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අනිවා.. මෙන්සස් වෙච්ච නිසා බයවෙන්න දෙයක් නැහැ.. ඒකි ඕක ගැන බයෙන් ඉන්න ඇත්තෙ.. ඒ නිසා ඇඟේ පුංචි වෙනසක් වුණත් බය වෙනවා ඒ වෙලාවට.. ඒක සාමාන්‍ය දෙයක්..:yes:

    ඔය වගේ දේවල් වලින් ජීවිත පවා නැතිවෙනවා බං.. ෆන් එකක් ගන්න ඕන තමයි.. නැත්නම් ඉතිං ලව් කරලත් වැඩක් නැහැනේ.. ඒත් ඉතිං හොඳම වැඩේ කසාඳ බැඳලම ඔය වැඩේ කරන එක තමා.. එතකන් ඉතිං Softcore කරනවා.. :rofl:

    ඒත් ඉතිං ගොඩක් එවුන්ට හැඟීම් පාලනය කරගන්න බැහැනේ.. කෙල්ල පොඩ්ඩක් අල්ලන්න දුන්නම හු#ලම තමා නවතින්නෙ.. හිතට එන ගැම්මට..:lol:

    බඳින්න කලින් සෙක්ස් කලාම බැඳපු දවසට කිසි ගතියක් නෑ බං..:dull:



    :yes::yes::yes::yes:
     

    sdmalik

    Member
    May 6, 2013
    3
    0
    0
    Pregnancy test ekak karanna doctor kenekge anumathiya onada? doctor ta pennanne nathuwa medical lab ekata gihin karaganna puluwanda?
     

    MyRules

    Member
    Mar 29, 2013
    18
    1
    0
    මට නම් හිතෙන්නෙ කෙල්ල බය වෙලා. ඒකයි ඔහොම දැ නෙන්නෙ. ඒයාගෙ හිතේ බයට. ටිකක් ලගින්ම ඉදලා හිත හදපන්. බැරිම උනොත් test 1 කරපන් හිත හැදෙන්නත් ඒක්ක.