මචංලා මේ ටීවී එක හොඳයිද?
මෙන්න මේ ටීවී එක ගත්තු අය හොඳ නරක කියනවද? secondary මොනිටර් එකක් විදිහටත් මම මේක පාවිච්චි කරන්න හිතන් ඉන්නේ.
ABANS-32" LED TV
අබාන්ස් එකේ ඔන්ලයින් පේ කරලා බඩු ගත්ත අය කියනවද ඒක කොහොමද කෙරෙන්නේ කියලා.
බම්ප් එකක්වත් දාගෙන යන්න
මෙන්න මේ ටීවී එක ගත්තු අය හොඳ නරක කියනවද? secondary මොනිටර් එකක් විදිහටත් මම මේක පාවිච්චි කරන්න හිතන් ඉන්නේ.

ABANS-32" LED TV
- Model: ABTV32D52
- Screen Size: 32 Inches
- Power Source: 100-240V ~ 50/60Hz
- Power Consumption: 50W
- HD Ready LED TV Monitor
- USB 2.0 with video playback
- HDMI & Component Input
- AV & PC Input
- Headphone Jack / 5 Band Equalizer
අබාන්ස් එකේ ඔන්ලයින් පේ කරලා බඩු ගත්ත අය කියනවද ඒක කොහොමද කෙරෙන්නේ කියලා.

බම්ප් එකක්වත් දාගෙන යන්න

ටීවී එක බ්රෑන්ඩ් නිව් ලු.
athida uba 3d ehemath karana hinda.