මචංලා මේ ටීවී එක හොඳයිද?

DIY

Member
Mar 18, 2016
830
249
0
මචංලා මේ ටීවී එක හොඳයිද?

මෙන්න මේ ටීවී එක ගත්තු අය හොඳ නරක කියනවද? secondary මොනිටර් එකක් විදිහටත් මම මේක පාවිච්චි කරන්න හිතන් ඉන්නේ.:yes:

ABANS-32" LED TV

wasi-lk-abans-32-inch-tv-690x412.jpg

5939.jpg

  • Model: ABTV32D52
  • Screen Size: 32 Inches
  • Power Source: 100-240V ~ 50/60Hz
  • Power Consumption: 50W
  • HD Ready LED TV Monitor
  • USB 2.0 with video playback
  • HDMI & Component Input
  • AV & PC Input
  • Headphone Jack / 5 Band Equalizer

අබාන්ස් එකේ ඔන්ලයින් පේ කරලා බඩු ගත්ත අය කියනවද ඒක කොහොමද කෙරෙන්නේ කියලා.:confused:

බම්ප් එකක්වත් දාගෙන යන්න:love:
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අබාන්ස් එකෙන් ගන්න එපා. චාටර්. සීඩ්ල්ස් එකෙන් ගනින් සොනි ගන්නවනම්, මොකෙන් ගත්තත් ඔය වගේ එවා හොම් ඩිලිවරි ගන්න එපා. උබට කැමති එක තොරලා ගිහින් ගනින්. උන් ඩිලිවර් කරන එවා මොන ෆොල්ට් එක්ක තියෙනවද කවුද දන්නේ.
 
  • Like
Reactions: DIY

DIY

Member
Mar 18, 2016
830
249
0
අබාන්ස් එකෙන් ගන්න එපා. චාටර්. සීඩ්ල්ස් එකෙන් ගනින් සොනි ගන්නවනම්, මොකෙන් ගත්තත් ඔය වගේ එවා හොම් ඩිලිවරි ගන්න එපා. උබට කැමති එක තොරලා ගිහින් ගනින්. උන් ඩිලිවර් කරන එවා මොන ෆොල්ට් එක්ක තියෙනවද කවුද දන්නේ.

මේක 17,000 යි බං. පෙට්ටිය කැඩිලලු:lol: ටීවී එක බ්‍රෑන්ඩ් නිව් ලු.:yes: වොරන්ටි අවුරුද්දකම තියෙනවලු ඒකයි ගන්න බැලුවේ:confused: මගේ මොනිටර් එක පරණයි බං ඒකයි සීන් එක. වෙලාවකට තොරණ වගේ නිවි නිවී පත්තු වෙනවා. විශේෂයෙන්ම වැඩක් කරන්න ගියාම. ෆිල්ම් බලද්දී කිසි ලෙඩක් නෑ:lol::growl:
 
Last edited:

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මේක 17,000 යි බං. පෙට්ටිය කැඩිලලු වොරන්ටි අවුරුද්දකම තියෙනවලු ඒකයි ගන්න බැලුවේ:confused: මගේ මොනිටර් එක පරණයි බං ඒකයි සීන් එක. වෙලාවකට තොරණ වගේ නිවි නිවී පත්තු වෙනවා. විශේෂයෙන්ම වැඩක් කරන්න ගියාම. ෆිල්ම් බලද්දී කිසි ලෙඩක් නෑ:lol::growl:
ඒ ගානටනම් ඉතින් අවුරුද්දක් වැඩ කලත් මොකො. වොරන්ටි ක්ලේම් කරන්න ගියාම එපා වෙයිද දන්නේ නැ. ඔහොමමමත් සොෆ්ට්ලොජික් එකෙන් ලැප් එකක් අරගෙන අයියො හැමදාම සර්විස් සෙන්ටර් එකේ. උන් ස්ක්‍රීන් දානවා මාසයයි, ආයේ දානවා. වොරන්ටි ඉවර වෙනකන්ම ඩිස්ප්ලේ 7ක් දැම්මා. වොරන්ටි ඉවර උනාම විසිකරල දැම්මා.
 
අවුරුද්දක් මේ ටීවී එක යහතින් වැඩ කලොත් ඒ ඇති.

සොෆ්ට් ලොජික් නම් කොහොමත් බඩු ගණන් බන්. ලැප්ටොප් ගැන නම් කතා කරලා වැඩක් නෑ. අපි හිතන් ඉන්නේ void සීල් කඩලා නැති ලැප් පෙට්ටියක් ඉල්ලුවාම ඒක ඔරිජිනල් කියලනේ. යුනිටි එකේ උඩම තට්ටුවේ ස්ටෝර්ස් වල මම අඳුරන එකෙක් මට පෙන්නුවා උන් ගාව ලැප්ටොප් සීල්, බොක්ස් ඔක්කෝම වෙන වෙනම තියෙනවා. කඩපු ඕන පෙට්ටියකට උන් ලස්සනට සීල් එක ගහලා දෙනවා:lol:
 
craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    ඒ මොකෝ බං ෂුවර් නැත්තේ? උඹ මේ ටීවී එක පාවිච්චි කරලා තියෙනවද?:confused:
    රෙප් ++

    ඔය ටීවී එක මම පාවිච්චි කරලා නම් නෑ බන්.ඒ උනාට මම ගෙදර පාවිච්චි කරන ගොඩක් බඩු අරන් තියෙන්නේ දම්රෝ එකෙන්.
     
    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    17000 ta nam aulak na bn.
    Warranty tynwane.
    Habai warranty ganna giyamanam okun ekka epa wenawa.
    Damro service hodai ee athin.
    17ta tyenne 32inch da bn?
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Damro එකෙන් ගන්න මචන්. එකේ සර්විස් එකත් හොදයි

    මේක අඟල් 32 රුපියල් 17000 යි බං වෙන්නේ ඒකයි ගන්න බැලුවේ
    ඔය ටීවී එක මම පාවිච්චි කරලා නම් නෑ බන්.ඒ උනාට මම ගෙදර පාවිච්චි කරන ගොඩක් බඩු අරන් තියෙන්නේ දම්රෝ එකෙන්.
    :cool:
    :love:
    17000 ta nam aulak na bn.
    Warranty tynwane.
    Habai warranty ganna giyamanam okun ekka epa wenawa.
    Damro service hodai ee athin.
    17ta tyenne 32inch da bn?
    ඔව් බං :cool:
    17 awruddak use krala kadunath moko ban. arnanin
    :yes:
    singer hari damro aken hri ganin
    :sorry:
    monitor ekata 1280x720p (hd ready) :confused::eek: athida uba 3d ehemath karana hinda.

    මේක 3D වලට නෙමෙයි මේක මේ මගේ ටයිප් සෙටින් අනං මනං වලට මචං. ;)