මචංලා අපේ ගෙදර සහ තවත් ගෙවල් 8කට විතර යන්න ප්‍රාදේශීය සභාවට අයිති පොදු පාරක් තියෙනවා. ඒක ආඩි පාරක්. දැනට ඒ අඩිපාර පළල අඩි 4ක් විතර තියෙනවා. කුඹුරක් අයිනෙන් ප්‍රධාන පාරේ දකුණු පැත්තේ ඉදලා උඩට එන්න තමා මේ පාර තියෙන්නේ. ඒ පාරේ ආවාම මුලින්ම අහුවෙන්නේ අපේ ගෙදර. අපේ ගෙදරට පල්ලෙහා කුඹුර අයිනේ කුඹුර අයිති කෙනාගේ පව්ලේ සොහොනක් තියෙනවා. ඉතින් සොහොන කඩන්න බෑ කියල කුඹුරේ වම් පැත්තෙන් අඩි 8ක පාරක් දෙන්නම් කියල අපේ අම්මලට කියල හැමෝගෙන්ම අත්සන් අරගෙන ප්‍රාදේශීය සභාව හරහා කුඹුරේ වම් පැත්තෙන් අඩි 8ක පාරක් දැන් අවුරුදු 10ක් තිස්සේ හැදීගෙන එනවා.
දැන් පාර ආවේ කුඹුරේ වම් පැත්තෙන්නේ. එතකොට අපේ ගෙදරට තමා දැන් අන්තිමටම පාර එන්න ඕනේ. තව ගෙවල් 2ක් තියෙනවා ඒ අතර. අපේ ගෙවල් වලට පල්ලෙහා දැනට අපි පාවිච්චි කරන අඩි 4ක පමණ අඩි පාරත් තියෙනවා. දැන් අපේ ගෙවල් වලට පාර එන්න නම් දකුණු පැත්තට බෙන්ඩ් වෙලා පාර හැදෙන්න ඕනේ. අපි එකඟ වෙලා තියෙන්නේ දැනට තියෙන අඩි 4ක ප්‍රමාණයට අපේ ඉඩම් වලින් ඉතුරු අඩි 4ක ප්‍රමාණය දාලා පාර අඩි 8ක් කරලා ගන්න.
හොදම වැඩේ උනේ දැන් වම් පැත්තෙන් හැදීගෙන ආපු පාර අපේ ගෙවල් වලට එන්න දකුණු පැත්තට හැරෙන්නේ නැතුව එක පාරම ඒ අයිනේ තියෙන පුද්ගලික ඉඩම් හිමියාගේ ඉඩමට පාර කෙලින්ම ගියා. ඒ මනුස්සයා බැමි දෙකක් දෙපැත්තෙන් ගහලා පාර ඉඩමට ගත්ත. දැන් අර තියෙන ආඩි 4 Block වෙලා. දැන් ඒ මනුස්සයා කියනවා එයාගේ ඉඩමෙමුත් දෙන්නම් සම්පුර්ණ අඩි 8ම අපේ ඉඩම් වලින්ම ගන්න කියල. පාර වම් පැත්තෙන් ආපු එකේ වැඩිම වාසිය තියෙන්නේ ඒ මනුස්සයට. අර වෙල අයිති මිනිහා මෙයත් එක්ක එකතු වෙලා කතා කරගෙන තියෙන්නේ එහෙන් පාර දෙනවනම් අපේ පැත්තෙන් තියෙන අඩි ප්‍රමාණය කුඹුරට හිලව් වෙන විදියට වැඩේ වෙන්න ඕනේ කියල.
දැන් අපි ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ පාර දෙපැත්තෙන්ම Block. ප්‍රාදේශීය සභාවෙන් මේ පාරේ ප්‍රශ්නේ ගැන අපි ලිඛිතව දැනුවත් කරත්, ගිහින් කිවත් උන් කවුරුත් බලන්න ආවේ නෑ. අපේ ගමේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීත් අර මිනිස්සුන්ගේ හිතවතෙක්. ඌත් අර මිනිස්සුන්ට සපෝර්ට්. දැන් මොකද කරන්න ඕනේ මචන් ? ලෝයර් කෙනෙක්වත් අල්ලන් ප්‍රාදේශීය සභාවට යන එකද හොදම වැඩේ ? මුන් මේ වැඩේ අදිනවා. දැන් බයික් එකවත් ගන්න විදියක් නෑ

ඒත් ඉතින් Default Font ( Black ) එක තිබ්බමත්පේන්නේ නෑ නේද ? 