මචංලා මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ ?

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    මචංලා අපේ ගෙදර සහ තවත් ගෙවල් 8කට විතර යන්න ප්‍රාදේශීය සභාවට අයිති පොදු පාරක් තියෙනවා. ඒක ආඩි පාරක්. දැනට ඒ අඩිපාර පළල අඩි 4ක් විතර තියෙනවා. කුඹුරක් අයිනෙන් ප්‍රධාන පාරේ දකුණු පැත්තේ ඉදලා උඩට එන්න තමා මේ පාර තියෙන්නේ. ඒ පාරේ ආවාම මුලින්ම අහුවෙන්නේ අපේ ගෙදර. අපේ ගෙදරට පල්ලෙහා කුඹුර අයිනේ කුඹුර අයිති කෙනාගේ පව්ලේ සොහොනක් තියෙනවා. ඉතින් සොහොන කඩන්න බෑ කියල කුඹුරේ වම් පැත්තෙන් අඩි 8ක පාරක් දෙන්නම් කියල අපේ අම්මලට කියල හැමෝගෙන්ම අත්සන් අරගෙන ප්‍රාදේශීය සභාව හරහා කුඹුරේ වම් පැත්තෙන් අඩි 8ක පාරක් දැන් අවුරුදු 10ක් තිස්සේ හැදීගෙන එනවා.

    දැන් පාර ආවේ කුඹුරේ වම් පැත්තෙන්නේ. එතකොට අපේ ගෙදරට තමා දැන් අන්තිමටම පාර එන්න ඕනේ. තව ගෙවල් 2ක් තියෙනවා ඒ අතර. අපේ ගෙවල් වලට පල්ලෙහා දැනට අපි පාවිච්චි කරන අඩි 4ක පමණ අඩි පාරත් තියෙනවා. දැන් අපේ ගෙවල් වලට පාර එන්න නම් දකුණු පැත්තට බෙන්ඩ් වෙලා පාර හැදෙන්න ඕනේ. අපි එකඟ වෙලා තියෙන්නේ දැනට තියෙන අඩි 4ක ප්‍රමාණයට අපේ ඉඩම් වලින් ඉතුරු අඩි 4ක ප්‍රමාණය දාලා පාර අඩි 8ක් කරලා ගන්න.

    හොදම වැඩේ උනේ දැන් වම් පැත්තෙන් හැදීගෙන ආපු පාර අපේ ගෙවල් වලට එන්න දකුණු පැත්තට හැරෙන්නේ නැතුව එක පාරම ඒ අයිනේ තියෙන පුද්ගලික ඉඩම් හිමියාගේ ඉඩමට පාර කෙලින්ම ගියා. ඒ මනුස්සයා බැමි දෙකක් දෙපැත්තෙන් ගහලා පාර ඉඩමට ගත්ත. දැන් අර තියෙන ආඩි 4 Block වෙලා. දැන් ඒ මනුස්සයා කියනවා එයාගේ ඉඩමෙමුත් දෙන්නම් සම්පුර්ණ අඩි 8ම අපේ ඉඩම් වලින්ම ගන්න කියල. පාර වම් පැත්තෙන් ආපු එකේ වැඩිම වාසිය තියෙන්නේ ඒ මනුස්සයට. අර වෙල අයිති මිනිහා මෙයත් එක්ක එකතු වෙලා කතා කරගෙන තියෙන්නේ එහෙන් පාර දෙනවනම් අපේ පැත්තෙන් තියෙන අඩි ප්‍රමාණය කුඹුරට හිලව් වෙන විදියට වැඩේ වෙන්න ඕනේ කියල.

    දැන් අපි ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ පාර දෙපැත්තෙන්ම Block. ප්‍රාදේශීය සභාවෙන් මේ පාරේ ප්‍රශ්නේ ගැන අපි ලිඛිතව දැනුවත් කරත්, ගිහින් කිවත් උන් කවුරුත් බලන්න ආවේ නෑ. අපේ ගමේ ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීත් අර මිනිස්සුන්ගේ හිතවතෙක්. ඌත් අර මිනිස්සුන්ට සපෝර්ට්. දැන් මොකද කරන්න ඕනේ මචන් ? ලෝයර් කෙනෙක්වත් අල්ලන් ප්‍රාදේශීය සභාවට යන එකද හොදම වැඩේ ? මුන් මේ වැඩේ අදිනවා. දැන් බයික් එකවත් ගන්න විදියක් නෑ
     
    • Like
    Reactions: NRTG and Ryan08

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    Thanks Bros :love:

    No idea ban. Nadu case walata nan yanna epa.
    අනේ නෑ බන්. මේක පොදු පාරක්. ප්‍රාදේශීය සභාවෙන් මැදිහත් උනානම් හරියට අවුලක් වෙන්නේ නෑ. මුන් එන්නේ නැ. ඔය කාලකන්නි වැඩේ කරන උන් එක්ක ප්‍රාදේශීය සභාවේ උන් එකතුයි. ඒකයි අවුල. පේන විදියට ඉතින් ලෝයර් කෙනෙක්වත් එක්කන් ගිහින් සද්දයක් දාන්න තමා වෙන්නේ.
    ------ Post added on Jul 8, 2021 at 12:52 PM
     
    • Like
    Reactions: chirantha19890821

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    Font color edit karanna epo dark mode userslata kiyawanna amarui

    kYM2d9K.png
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    Font color edit karanna epo dark mode userslata kiyawanna amarui

    kYM2d9K.png
    අනේ Sorry මචං. මන් Light Mode එක පාවිච්චි කරන්නේ :D ඒත් ඉතින් Default Font ( Black ) එක තිබ්බමත්පේන්නේ නෑ නේද ? :confused:

    Thanks Bro :love:
    ------ Post added on Jul 8, 2021 at 2:09 PM

    rupa satahanak dapan para yana widiya
    ඔකේ මචන්..මන් දාන්නම් :love:
    ------ Post added on Jul 8, 2021 at 2:10 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    අනේ Sorry මචං. මන් Light Mode එක පාවිච්චි කරන්නේ :D ඒත් ඉතින් Default Font ( Black ) එක තිබ්බමත්පේන්නේ නෑ නේද ? :confused:

    Default thibbama suduwata penne

    FM574rT.png
     
    • Like
    Reactions: Dexter-D

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    oka hena nana case ekak
    sabawe sabapathiyage ate wade tiyenne ban
    okata karanna tiyenne video proof ganna sabawe un jcb apu welawaka nam hoday
    fb eke law page tiyenawa eket ahanna
    law eken karana deyak karanna

    apeth ohoma case ekak una
    mama video aragena sabapathiyage fb page eka hodata haala gatta
    ita pahuwada udema awilla wade niyameta karala gihin bana bana mama baya na fb dammata kiyala
     
    • Like
    Reactions: Dexter-D

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    Default thibbama suduwata penne

    FM574rT.png
    අහ් හරි හරි මචං :love:

    oka hena nana case ekak
    sabawe sabapathiyage ate wade tiyenne ban
    okata karanna tiyenne video proof ganna sabawe un jcb apu welawaka nam hoday
    fb eke law page tiyenawa eket ahanna
    law eken karana deyak karanna

    apeth ohoma case ekak una
    mama video aragena sabapathiyage fb page eka hodata haala gatta
    ita pahuwada udema awilla wade niyameta karala gihin bana bana mama baya na fb dammata kiyala
    ඒක තමා. ප්‍රාදේශීය සභාවල පුදුම ගොන් හැත්තක් ඉන්නේ. දැන් පාරට ලියාපදිංචි සහතිකයක් ඉල්ලුවා. දවස් 3ක් වෙනවා. තාම දුන්නේ නෑ. වටේ යවනවා. උන් මිනිස්සුන්ගේ පැත්තෙන් නෙමෙයි දේවල් දිහා බලන්නේ. ඔක්කොම දේශපාලන වාසිවලට, හිතවත්කම් වලට කරගන්නේ. කියන්නත් වගේ ලෝයර් කෙනෙක් අල්ලන්න වෙනවා. අපේ ගෙවල් ගාව එකටම ඉන්න අසල්වැසියෝ කියන උන්මනේ බන් කුහකකම් කරන්නේ. හොදට කතා කරකර ඉදලා යටින් ගේම ගහන්නේ
    ------ Post added on Jul 8, 2021 at 2:49 PM
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඕකට වෙන විසදුමක් නැ ලොයර් කෙනෙක්ට කතා කරලා සීන් එක කියපන් නඩු දාන්ඩ නම් අදහසක් නැ කියලා.
    ඉන්ඩ හිතෙන රටෙන් යන්ඩ හිතෙන්නේ ඔය වගේ දේශපාලුවෝ සෙට් උනහම.
     

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    731
    681
    93
    sabahapathita liyumak dipan kattiya athsan karala yatin CC dapan minister ta janadipathi karyalayata wage ewa ta. adahasak pamanai
     
    • Like
    Reactions: Dexter-D

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    If there's a family burial in the land, then you got to avoid that section....No way out.
     
    • Like
    Reactions: NRTG

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    ඕකට වෙන විසදුමක් නැ ලොයර් කෙනෙක්ට කතා කරලා සීන් එක කියපන් නඩු දාන්ඩ නම් අදහසක් නැ කියලා.
    ඉන්ඩ හිතෙන රටෙන් යන්ඩ හිතෙන්නේ ඔය වගේ දේශපාලුවෝ සෙට් උනහම.
    සහතික ඇත්ත මචන්. අන්තිම වෙනකම්ම බැලුවේ හැමදේම සුහදශීලිව විසඳගන්න. ඒත් පාඩුවේ ඉන්න ඉන්න ඔලුවට අත හොදන්නමයි එන්නේ. පුදුම කලකිරීමක් එන්නේ බන් මිනිස්සු ගැන ලංකාවේ ඉන්න. මාරම අවස්ථාවාදී කුහක ජාතියක්. ගෙවල් ළඟ ඉන්න අසල්වැසියොත් ඒ වගේමයි. ඇත්තමයි එපාම වෙලා ඉන්නේ. වෙන වැඩක් කරන්නවත් හිතෙන්නේ නෑ දැන් මේ ප්‍රශ්නේ ගැන හිතලම.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ගෙවල් කියක් තියනවද. කට්ටියම එකතුවේලා නඩුවක් දාන්න. උන්ට ලේසි වේන්නේ නෑ. පාරක් කියන එක කොහොමත් දේන්න වෙනවා. සොහොනක් නෙමේ, පන්සලක් උනත් කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: NRTG