මචංලා මේ ලැප් 1 හොදයිද?

ishanc

Member
Apr 16, 2011
321
91
0
මචංලා මේ ලැප් 1 හොදයිද?

මචංලා මේ ලැප් 1 හොදයිද?

Dell Inspiron 3421 Laptop

Model Dell Inspiron 3421 Notebook
Processor
3rd Generation Intel Core i3-3217U processor (3M Cache, 1.8 GHz)
Display
14.0" LED Backlit Display with True Life and resolution (1366 x 768) Webcam Integrated 1.0 Mega Pixel Webcam
Network
Integrated 10/100 Ethernet LAN
RAM
4GB 1 DIMM (4GB x1) DDR3 1600Mhz
HDD
500GB 5400RPM SATA Hard Drive
Disk drive
DVD-RW
Power
90W AC Adapter
Battery
4-cell Lithium Ion (40WHr) Battery
Graphics
NVIDIA GeForce GT625M 2GB VGA Dedicated

හෙට ගන්න කියල බැලුවේ.අනේ දන්න කෙනෙක් කියන්නකො.අනිත් අයත් පොඩි බම්ප් 1ක් වත් දන්නකෝ..:confused::confused:
 
Last edited:

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මටත් දැනගන්න ඕනේ මචං.. ඩෙල් වල මහ ගොබ්බ මොඩ්ල් නේ බං තියෙන්නේ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඒක හොදද නැද්ද කියලා තීරණය වෙන්නේ මිළයි, උබට කරන්න ඕන දේවල් එක්කයි. නමුත් මේ Laptop එක ඕනේම General Purpose වැඩකට සහා සමාන්‍යයේ ඕනේම Game එකක් Medium to High දාලා ගහන්න හොදයි (නමුත් සමහර games, Assassin's Creed IV, වල Settings Low දාන්න වෙන්නේ ඒ වගේම ගොඩක් games වල PhysX, Tessellation, SSAO වගේ On කරන්න බැරි වෙයි Graphic card එක weak නිසා) උබට games ගහන්න ඕනේ නම් Full දාලා PhysX වගේ Details එක්ක මේක හොද මදි නමුත් Medium දාලා ගහන්න පුලුවන් ඕනේම High-end game එකක්. ,Multimedia වැඩ වලට, Chat කරන්න (Webcam එකක් තියෙන නිසා), ඒ වගේ වැඩවලටත් ගැලපෙනවා. Normal Word processing Projects කරන්න, Programming කරන්නත් හොදයි නමුත් Graphic Designing වලට, 3D Max වල Video Rendering කරන්න හොද මදි. Graphic designing කරන්න ලොකු screen එකක් තියෙන්න ඕනේ 3D Max වල Rendering කරන්න අඩුම i5 වත් තියෙනවා නම් හොදයි නැත්නම් Rendering කරන්න සෑහෙන වෙලා යනවා. ඒ වගේම තමයි 3D Max වල Views 4 ක් තියෙනවා මේ views වල තියෙනවා ඒවා පැහැදිලිවම බලාගන්න ඔනේ නම් අඩුම ගානේ 21 inches ලොකු Monitor එකක් ඕනේ.

    ඒ වගේම උබ Programs සෑහෙන ගොඩක් එක පාර Open කරනවා නම් මේකේ RAM එක මදි. ඒකට අඩුම ගානේ 6GB වත් තියෙන්න ඕනේ නැත්නම් Program ගොඩක් open කරපු ගමන් slow වෙනවා නමුත් ඒක depend වෙනවා programs ප්‍රමාණය සහා program වල variable ප්‍රමාණය මත firefox වල tab 150 වගේ open කරපු ගමන් ram usage එක 2GB වගේ යන්නේ ටිකක් වෙලා ගිය ගමන් එතකොට 4GB නිකම්ම අඩු වෙනවා නමුත් firefox වල memory leak එකක් තියෙනවා ඉතින් මේ වගේ unoptimized program වලින් තමයි ගොඩක්ම ප්‍රශ්ණයක් එන්නේ වගේම heavy software (photoshop, illustrator, games) වගේ ඒවලිනුත් RAM එක ගොඩක්ම consume කරනවා, hard disk එකේ rotation speed එක මදි එතකොට games වල loading time එක වැඩි වෙනවා ඒ වගේම තමයි files, copy, paste කරන්න යන වෙලා, software instal වෙන්නත් කාලේ යනවා. අඩුම ගානේ 7200rpm වගේ තියෙනව නම් ගොඩක් හොදයි නැත්නම් SSD ගන්න පුලුවන් නම් වඩා හොදයි. නමුත් SSD ගනන් නිසා 7200rpm normal hard disk එකක් ගොඩක් ගැලපෙනවා fast copy ,paste,installation සදහා.

    අනෙක් ඒවා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් Webcam එකේ Quality එක මදි. 1MP කියන්නේ 1280 x 720 වගේ සාමාන්‍යය Screen resolution එකක් නමුත් ඒක HD මොකද 720p නිසා. video chat කරනකොට මේක තවත් අඩු වෙන්න පුලුවන් (480p වගේ) එතකොට webcam එකෙන් හොද quality pics ගන්නත් බෑ record කරන්නත් බෑ.
     
    • Like
    Reactions: ishanc

    thanks machan godaak.mage laga loku budget 1k ne bn 68kata wage maka seta karaganna puluwan.dell mekema vga 1 separate enne nethi 1 thiyenawa 66i.eka 15'6. eke intell 4000hd grpics da mokakda ema 1k thiyene.ekada hoda mekadha hoda kiyala kiyanna puluwanda machan?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    66 එකේ Graphic card එක Integrated එකක් නිසා ගොඩක් high-end තියා normal game එකක් වත් ගහන්න බැරි වෙයි නමුත් graphics එච්චර හොද නැති games වැඩ කරයි. ඒක ඉතින් තීරණය වෙන්නේ උබට කරන්න ඕන දේ මතයි. general purpose වගේ වැඩ වලට නම් (internet browse කරන්න, video,text chat කරන්න, photoshop කරන්න, wordprocessing කරන්න,movies බලන්න,songs අහන්න, පොඩි පොඩි games වගේ ගහන්න) නම් 66 එක හොදයි නමුත් general purpose + high-end games ගහන්න ඕනේ නම් (low-mid-high වගේ settings දාලා(depend on the game)) එහෙනම් 68 එක හොදයි. නමුත් මතක තියාගන්න video card එක තියෙන්නේ games වලටම විතරක් නෙවෙයි අළුතෙන් එන Adobe products, Flash, Firefox ඔක්කොම Hardware acceleration තියෙනවා එතකොට හොද video card එකක් තියෙන එක ගැලපෙනවා. Intel video cards ඒ තරම් හොද නෑ. ඒක හොද movies බලන්නයි,පොඩි පොඩි games ගහන්නයි වගේ විතරයි.
     
    ela machan godak thanks.mama aththatama e gena echchara denimak thibune ne.oya qwa dewal walin godak dewal denagaththa godak thanks machan
     
    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    ඒක හොදද නැද්ද කියලා තීරණය වෙන්නේ මිළයි, උබට කරන්න ඕන දේවල් එක්කයි. නමුත් මේ Laptop එක ඕනේම General Purpose වැඩකට සහා සමාන්‍යයේ ඕනේම Game එකක් Medium to High දාලා ගහන්න හොදයි (නමුත් සමහර games, Assassin's Creed IV, වල Settings Low දාන්න වෙන්නේ ඒ වගේම ගොඩක් games වල PhysX, Tessellation, SSAO වගේ On කරන්න බැරි වෙයි Graphic card එක weak නිසා) උබට games ගහන්න ඕනේ නම් Full දාලා PhysX වගේ Details එක්ක මේක හොද මදි නමුත් Medium දාලා ගහන්න පුලුවන් ඕනේම High-end game එකක්. ,Multimedia වැඩ වලට, Chat කරන්න (Webcam එකක් තියෙන නිසා), ඒ වගේ වැඩවලටත් ගැලපෙනවා. Normal Word processing Projects කරන්න, Programming කරන්නත් හොදයි නමුත් Graphic Designing වලට, 3D Max වල Video Rendering කරන්න හොද මදි. Graphic designing කරන්න ලොකු screen එකක් තියෙන්න ඕනේ 3D Max වල Rendering කරන්න අඩුම i5 වත් තියෙනවා නම් හොදයි නැත්නම් Rendering කරන්න සෑහෙන වෙලා යනවා. ඒ වගේම තමයි 3D Max වල Views 4 ක් තියෙනවා මේ views වල තියෙනවා ඒවා පැහැදිලිවම බලාගන්න ඔනේ නම් අඩුම ගානේ 21 inches ලොකු Monitor එකක් ඕනේ.

    ඒ වගේම උබ Programs සෑහෙන ගොඩක් එක පාර Open කරනවා නම් මේකේ RAM එක මදි. ඒකට අඩුම ගානේ 6GB වත් තියෙන්න ඕනේ නැත්නම් Program ගොඩක් open කරපු ගමන් slow වෙනවා නමුත් ඒක depend වෙනවා programs ප්‍රමාණය සහා program වල variable ප්‍රමාණය මත firefox වල tab 150 වගේ open කරපු ගමන් ram usage එක 2GB වගේ යන්නේ ටිකක් වෙලා ගිය ගමන් එතකොට 4GB නිකම්ම අඩු වෙනවා නමුත් firefox වල memory leak එකක් තියෙනවා ඉතින් මේ වගේ unoptimized program වලින් තමයි ගොඩක්ම ප්‍රශ්ණයක් එන්නේ වගේම heavy software (photoshop, illustrator, games) වගේ ඒවලිනුත් RAM එක ගොඩක්ම consume කරනවා, hard disk එකේ rotation speed එක මදි එතකොට games වල loading time එක වැඩි වෙනවා ඒ වගේම තමයි files, copy, paste කරන්න යන වෙලා, software instal වෙන්නත් කාලේ යනවා. අඩුම ගානේ 7200rpm වගේ තියෙනව නම් ගොඩක් හොදයි නැත්නම් SSD ගන්න පුලුවන් නම් වඩා හොදයි. නමුත් SSD ගනන් නිසා 7200rpm normal hard disk එකක් ගොඩක් ගැලපෙනවා fast copy ,paste,installation සදහා.

    අනෙක් ඒවා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් Webcam එකේ Quality එක මදි. 1MP කියන්නේ 1280 x 720 වගේ සාමාන්‍යය Screen resolution එකක් නමුත් ඒක HD මොකද 720p නිසා. video chat කරනකොට මේක තවත් අඩු වෙන්න පුලුවන් (480p වගේ) එතකොට webcam එකෙන් හොද quality pics ගන්නත් බෑ record කරන්නත් බෑ.
    machan 3d max maya ps after effect primiya karana kanakta ma lap eka hodi da
    Inspiron 15 3537 4th Gen
    AMD Radeon HD 8670M
    4GB Ram update karanna hitan innawa 6GB or 8GB wenkam
    500gb hdd
    tv out put ekak denna hitan inna ne
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔව් ඕක හොදයි ,Processor එක i5 (හිතනවා cores 4 වත් ඇති කියලා), graphic card එක HD 8670M ඒක සාමාන්‍යයෙන් MID Range card එකක් මේකේ hardware acceleration on කරන්න පුලුවන්, RAM එකත් ප්‍රශ්ණය නෑ screen resolution එකත් බලලම ගන්න.
     
    ow bro core4k thiynawa screen size eka 15.6
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    15.6 inches නම් viewable කොටස 14 inches වගේ ඇති ඒක ඇතිද 3D Max එකට? screen එක නම් ගොඩක් පොඩියි graphic design වලට නම් නමුත් ඒක ඇතියි කියලා වගේ හිතෙනවා නම් ප්‍රශ්ණයක් නෑ.