ඕක කරද්දී කඩ්ඩ හැදෙන්නෙ නැද්ද ?එහෙම මහා ලොකු කඩ්ඩක් ඕන නෑ . AL කඩ්ඩ ෆේල් උන් කරගන්නේ
ලපය වගේ උන්ට කථා කරන්න විතරයි බැරි. අහන එක තේරෙනව. ප්රෂ්න පත්තරේට උත්තරේ ලියාගන්න පුලුවන් ග්රැමර් වරද්දල හරි.භෞතික විද්‍යාව උපාධියක් කරන්න පුළුවන්ද කඩ්ඩ නැතුව ?
ඔය උපාධිය ගත්ත එවුන්ට දෙන ජොබ් ටයිටල් එක මොකක්ද ?

ඕක කරද්දී කඩ්ඩ බාවිතා වෙන නිසා ටිකක් හැදෙයි . හැබැයි ඉතින් කඩ්ඩ උබට ඩිග්රිය නිසා ඉබේ ගොඩ යනකන් බලන් ඉන්නවට වඩා ඒ කාලේ වෙනම ගොඩ දාගනින් . කඩ්ඩෙන් වැඩ ටික කරාට තේරුම් ගන්න උත්තර ලියාගන්න මහලොකු කඩ්ඩක් ඕන නෑ . viva , presentation වගේ ඒවා ට තමයි ඕන වෙන්නේ .ඕක කරද්දී කඩ්ඩ හැදෙන්නෙ නැද්ද ?
විෂය ධාරාවට කඩ්ඩ ඕනි නැද්ද ඩොක්ටර්ස්ලා ට වගේ
භෞතික විද්‍යාව උපාධියක් කරන්න පුළුවන්ද කඩ්ඩ නැතුව ?
ඔය උපාධිය ගත්ත එවුන්ට දෙන ජොබ් ටයිටල් එක මොකක්ද ?
ඕක කරද්දී කඩ්ඩ හැදෙන්නෙ නැද්ද ?
විෂය ධාරාවට කඩ්ඩ ඕනි නැද්ද ඩොක්ටර්ස්ලා ට වගේ
teachers/ gov service thama, nattan abroad
+ degreeyk thynwa nm government paripalana exam liynnth plwn nemanagement post thiyenwa samahara companies wala mn hithnne, hariyatama dannaha
මෙන්න තව මාලිමා හොරෙක් බොරු පට්ටම ගලෝලා