මචංලා ලොකු ප්‍රශ්නයක්, නූගත් කමට මම අහන්නෙ.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    භෞතික විද්‍යාව උපාධියක් කරන්න පුළුවන්ද කඩ්ඩ නැතුව ?

    ඔය උපාධිය ගත්ත එවුන්ට දෙන ජොබ් ටයිටල් එක මොකක්ද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,652
    100,924
    113
    කරන්න පුළුවන් එහෙම උගන්නන තැනක් තිබ්බොත්. නැත්තං ඉතිං උන් උගන්නන භාෂාවකින් තමා කරගන්න වෙන්නේ.

    උපාධියයි ජොබ් title එකයි අතරේ direct සම්බන්ධයක් නෑ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එහෙම මහා ලොකු කඩ්ඩක් ඕන නෑ . AL කඩ්ඩ ෆේල් උන් කරගන්නේ
    ඕක කරද්දී කඩ්ඩ හැදෙන්නෙ නැද්ද ?
    විෂය ධාරාවට කඩ්ඩ ඕනි නැද්ද ඩොක්ටර්ස්ලා ට වගේ
     

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    භෞතික විද්‍යාව උපාධියක් කරන්න පුළුවන්ද කඩ්ඩ නැතුව ?

    ඔය උපාධිය ගත්ත එවුන්ට දෙන ජොබ් ටයිටල් එක මොකක්ද ?
    ලපය වගේ උන්ට කථා කරන්න විතරයි බැරි. අහන එක තේරෙනව. ප්රෂ්න පත්තරේට උත්තරේ ලියාගන්න පුලුවන් ග්රැමර් වරද්දල හරි.
    නැතිව සිරිසේන මොඩ්ල් නෙවෙයි

    ඕකට ටයිටල් නෑ
     
    • Like
    Reactions: vali aththa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,929
    113
    එකමත් එක රටක
    ඕක කරද්දී කඩ්ඩ හැදෙන්නෙ නැද්ද ?
    විෂය ධාරාවට කඩ්ඩ ඕනි නැද්ද ඩොක්ටර්ස්ලා ට වගේ
    ඕක කරද්දී කඩ්ඩ බාවිතා වෙන නිසා ටිකක් හැදෙයි . හැබැයි ඉතින් කඩ්ඩ උබට ඩිග්රිය නිසා ඉබේ ගොඩ යනකන් බලන් ඉන්නවට වඩා ඒ කාලේ වෙනම ගොඩ දාගනින් . කඩ්ඩෙන් වැඩ ටික කරාට තේරුම් ගන්න උත්තර ලියාගන්න මහලොකු කඩ්ඩක් ඕන නෑ . viva , presentation වගේ ඒවා ට තමයි ඕන වෙන්නේ .
     
    • Like
    Reactions: Fiona Dabare

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    ඇත්තටම general degree 3y එක ගත්ත අය මොකද කරන්නේ? Teaching ද

    Special කරපු හැමෝම වගේ phd කරනවද
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    භෞතික විද්‍යාව උපාධියක් කරන්න පුළුවන්ද කඩ්ඩ නැතුව ?

    commonly English thami uni wala use wenne, e arenna wena ratakata ghin foreign language ekakin krnn puluwn, e arenna sinhalen nm karanna baha

    ඔය උපාධිය ගත්ත එවුන්ට දෙන ජොබ් ටයිටල් එක මොකක්ද ?

    ehema job title ekak naha, BSC ekaknm krnne, etpsse related job ekak hoyagann puluwn
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,306
    34,979
    113
    උපාදියක් ඉංග්‍රීසි මාධ්‍යෙයන් කරන එකයි, ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් වෙනවා කියන එකයි දෙකක්.
    ඩිග්රිය ෆර්ස්ට් ක්ලාස් ගන්න පුලුවන් වෙයි. ඒත් ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් වෙනවා කියන එක වෙනම කතාවක්. ඉංග්‍රීසි කතාකරන පරිසරයක නොඉන්න තාක් ඉංග්‍රීසිකතා කරන්න පුලුවන් වෙන්නෑ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඕක කරද්දී කඩ්ඩ හැදෙන්නෙ නැද්ද ?
    විෂය ධාරාවට කඩ්ඩ ඕනි නැද්ද ඩොක්ටර්ස්ලා ට වගේ

    nikan hadenne naha, uwamanawak thiyenwnm hadaganna puluwn, physics walata related terms igengnn puluwn, e arenna ubata grammar ugannaha campus eken
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Kadda oni ne bn. Eth kiyana deyak therun gannai, exam ekata gatagahagannai witharai oni