මචංලා fb 1 Where You're Logged In

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා fb 1 Where You're Logged In බැලුවම මේ විදිහට පෙන්නනවා.

    Obigo on Java ME
    ACCESS NetFront on Java ME

    මෙතන දෙකක් පෙන්නනවා.ඒ කියන්නේ එකම නැත්තං වෙන මොකෙක් හරි රිංගනවද?

    phone eka LG GU230

    පොඩ්ඩක් දන්න එකෙක් කියපල්ලා මොකෙක් හරි රිංගනවද නැත්තං එකමද කියලා