මචංලා help me

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මචංලා මගෙ මොනිටර් එකේ brightness,contrast වැඩි කරන්න අමාරුයි ෆිල්ම් එකක් එහෙම බලනකොට බලන Player එකෙන් වැඩි කරලා තමා බලන්නේ ඒත් එහෙම බැලුවට වැඩක් නෑ පුළුවන්නම් මුළු මොනිටර් ‍එකේම brightness,contrast control කරන්න පුළුවන් පොඩි software කෑල්ලක් හොයල දෙන්න බැරිද