මචංලා SLT එකේ වැඩකරන කවුරුත් නැද්ද? ip උදව්වක්

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මචංලා SLT එකේ වැඩකරන කවුරුත් නැද්ද? ip උදව්වක්

    මට පොඩි උදව්වක් ඕන. මට ip address එකක් තියෙනව කාගෙද කියල හොයාගන්න ඕන. මේකෙ වැඩ කරන කවුරු හරි නැත්තම් ip එකෙන් ගෙදර නම්බර් එක හරි ඇඩ්‍රස් එක හරි හොයල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් කරල දෙන්න ලොකු උදව්වක්.

    තරහ නැතුව බම්පියක් වත් දාල යන්න
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     
    • Like
    Reactions: ZULFAAN

    lilman

    Well-known member
  • May 10, 2009
    41,195
    54,970
    113
    Colombo
    ips nitarama change wenawane ban.kohomada hoyanne ?

    static ekak nam puluwan wei.eth eka illigal wei mama hitanne
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,144
    113
    ips nitarama change wenawane ban.kohomada hoyanne ?

    static ekak nam puluwan wei.eth eka illigal wei mama hitanne

    IP එක dynamic උවත් Static උවත් අදාල කාලයේදි ඒ IP එක ගියෙ කොහෙන්ද කියන එක ISP ගෙන් දැනගන්න පුළුවන් හැබැයි ඉතින් නිතිය හරහා යන්න ඕනෙ
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    IP එක dynamic උවත් Static උවත් අදාල කාලයේදි ඒ IP එක ගියෙ කොහෙන්ද කියන එක ISP ගෙන් දැනගන්න පුළුවන් හැබැයි ඉතින් නිතිය හරහා යන්න ඕනෙ

    හුටා.. ඒක නම් කරන්ඩ අමාරුයිනෙ සහෝ. නීතියෙන් දෙන්නෙ අපි පැම්ණිල්ලක් කරොත්නෙ අපිට මෙව්ව කරා කියල :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,144
    113
    හුටා.. ඒක නම් කරන්ඩ අමාරුයිනෙ සහෝ. නීතියෙන් දෙන්නෙ අපි පැම්ණිල්ලක් කරොත්නෙ අපිට මෙව්ව කරා කියල :(

    ඔව් ඉතින් ඒක තමා ක්‍රමය :oo: