මචංලා SLT එකේ වැඩකරන කවුරුත් නැද්ද? ip උදව්වක්
මට පොඩි උදව්වක් ඕන. මට ip address එකක් තියෙනව කාගෙද කියල හොයාගන්න ඕන. මේකෙ වැඩ කරන කවුරු හරි නැත්තම් ip එකෙන් ගෙදර නම්බර් එක හරි ඇඩ්රස් එක හරි හොයල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් කරල දෙන්න ලොකු උදව්වක්.
තරහ නැතුව බම්පියක් වත් දාල යන්න