මචංලා SLT Boradband හදිස්සියක්. 18 +

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අහිංසක මිනිස්සුන්ගේ යුසර් නේම් පාස්වර්ඩ් හොරකන් කරනවට හොඳ වැඩේ :frown: තොපිල කරන්නෙත් දේශපාලකයෝ කරන දේම තමයි :dull: අහිංසක මිනිස්සුන්ගෙන් හොරා කනවා :angry: තමන් ගෙවල තමන්ගේම ලයින් එකක් පාවිච්චි කරපංකෝ අනිත් මිනිස්සු පලිද උබල හෙවි යුසර්ස්ල කියල :frown:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අහිංසක මිනිස්සුන්ගේ යුසර් නේම් පාස්වර්ඩ් හොරකන් කරනවට හොඳ වැඩේ :frown: තොපිල කරන්නෙත් දේශපාලකයෝ කරන දේම තමයි :dull: අහිංසක මිනිස්සුන්ගෙන් හොරා කනවා :angry: තමන් ගෙවල තමන්ගේම ලයින් එකක් පාවිච්චි කරපංකෝ අනිත් මිනිස්සු පලිද උබල හෙවි යුසර්ස්ල කියල :frown:

    :yes::yes::yes:

    samaharu heavy users la kiyala SLT ekata palu yanna baninawa, :D 25GB package eka aran limit unama baninawa hena gahapan kiyala. LOL

    mama last month gaththe 25GB eka, matanam kisi awlak na, plan karala use karanawa. ehema bari un SLT ekata bana bana innawa
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    අහිංසක මිනිස්සුන්ගේ යුසර් නේම් පාස්වර්ඩ් හොරකන් කරනවට හොඳ වැඩේ :frown: තොපිල කරන්නෙත් දේශපාලකයෝ කරන දේම තමයි :dull: අහිංසක මිනිස්සුන්ගෙන් හොරා කනවා :angry: තමන් ගෙවල තමන්ගේම ලයින් එකක් පාවිච්චි කරපංකෝ අනිත් මිනිස්සු පලිද උබල හෙවි යුසර්ස්ල කියල :frown:

    ^this
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Well Said

    :yes::yes::yes:

    samaharu heavy users la kiyala SLT ekata palu yanna baninawa, :D 25GB package eka aran limit unama baninawa hena gahapan kiyala. LOL

    mama last month gaththe 25GB eka, matanam kisi awlak na, plan karala use karanawa. ehema bari un SLT ekata bana bana innawa

    Well Said...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    area manager gawa gihin adapan puluwan tharam ubalata eka koranna bari kamak na ne! ita passe u kiyai letter ekak liyala denna kiyala aye ehema dewal karanna kiyala, ethakota wade shape, aye username use karoth sry thama............
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    කව්ද බන් මේකෙ ටැග් වලට slt බල්ලෝ කියලා දාල තියෙන්නෙ. මටනම් පෙන්නෙ ත්‍රෙඩ් එක දාපු එකා තමා සක්කිලි වැඩේ කරලා තියෙන්නෙ. කාලයක් මටත් ඔය සීන් එක උනා. මම සතියක් ලංකාවෙ හිටියෙ නෑ ගිහින් එනකොට යුසේජ් එක. 15gb මම යනකොට තිබ්බෙ 3gb එකාලෙත් slt උන් කිව්වෙ කවුරු හරි මගෙ පාස්වර්ඩ් දන්න කෙනෙක් යුස් කරලා කියලා කොහොම හරි ඕක පස්සෙ මම එච්ච්ර දිව්වෙ නෑ. මම පාස්වර්ඩ් මාරු කලා

    ත්‍රෙඩ් එක දාපු යාලුවට කියන්න තියෙන්නෙ මෙච්ච්රයි. උබට බේරෙන්න ක්‍රමයක් දනෙගෙන හිටියත් මම නම් කියන් නෑ. මොකද කවුරු හරි කෙනෙක් ගෙද්‍අරට නෙට් ගන්නෙ උගෙ වැඩ කරගන්න. තොපි තියන හැම දහපදුරා රෙද්දක්ම කරලා තොපේ gb ටිකට කෙල්වගෙන තව අහිංසකයෙගෙ නෙට් එකට කෙලිනවා. ඕවා වැඩ නෙවෙ යකෝ පාහර වැඩ. සල්ලිත් ගෙවලා ඌට නෙටුත් නෑ අන්තිමට උන් SLT එකට පලු යන්න බනිනවා. උන් අන්ලොමිටඩ් නැති කලෙත් තොපි වගෙ ගස් බල්ලෝ නිසා තමයි/ තොව පොලිසි ගෙනියලා. තෝ ගේම් දුන්න හැම එකාගෙම බිල් සෙට්ල් කරවන්ඩ ඕන. තූ නොදකින් අවලං සක්කිලියා. ලැජ්ජා නැතුව තව අහන්නත් එනවා.