mama heta yanava lankabell ekak ganna..![]()
Ow ban !!
Redda muge limit ekka inna ba. mase mula limit panala.



අහිංසක මිනිස්සුන්ගේ යුසර් නේම් පාස්වර්ඩ් හොරකන් කරනවට හොඳ වැඩේතොපිල කරන්නෙත් දේශපාලකයෝ කරන දේම තමයි
අහිංසක මිනිස්සුන්ගෙන් හොරා කනවා
තමන් ගෙවල තමන්ගේම ලයින් එකක් පාවිච්චි කරපංකෝ අනිත් මිනිස්සු පලිද උබල හෙවි යුසර්ස්ල කියල
![]()



25GB package eka aran limit unama baninawa hena gahapan kiyala. LOL අහිංසක මිනිස්සුන්ගේ යුසර් නේම් පාස්වර්ඩ් හොරකන් කරනවට හොඳ වැඩේතොපිල කරන්නෙත් දේශපාලකයෝ කරන දේම තමයි
අහිංසක මිනිස්සුන්ගෙන් හොරා කනවා
තමන් ගෙවල තමන්ගේම ලයින් එකක් පාවිච්චි කරපංකෝ අනිත් මිනිස්සු පලිද උබල හෙවි යුසර්ස්ල කියල
![]()
samaharu heavy users la kiyala SLT ekata palu yanna baninawa,25GB package eka aran limit unama baninawa hena gahapan kiyala. LOL
mama last month gaththe 25GB eka, matanam kisi awlak na, plan karala use karanawa. ehema bari un SLT ekata bana bana innawa