මචංලා

577

Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    වාහන වලට තියෙන මේ Air Freshener එක හොදයිද බං. සුවද තියෙනවද? රුපියල් හයසිය ගානක් වෙනවා. ප්ලාස්ටික් උණූවෙන සීන් එකක් ගැන අහල තියෙනවා ගන්න කලින් පාවිච්චි කරන අයගෙන් උපදෙස් ටිකක් ගන්න බැලුවේ.

    car-air-fresheners-2948070.jpg



    24173686_826775057527502_9100476884515296151_o.jpg
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,651
    1,906
    113
    Here and there
    ගන්නෙපා..... චාටර්.....:angry::angry:

    මාර ඉක්මනට සුවඳ ගිහිල්ල ඉවර වෙනවා. Refill එකකුත් 495ක් වෙනවා. දවස් 60ක් සුවඳ තියෙනවා කියලා පෙට්ටියේ ගහලා තියෙන්නේ. හැබැයි එච්චරකල් තියාගන්න බෑ. refill හැම තැනම ගන්නත් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: 577

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔවා වැඩක් නැ, ගිනි කබලක් පත්තු කරලා dashboard එක යටින් තියලා වාහානෙ පදින ගමන් කට්ටකුමන්ජල් හරි සාම්බ්‍රානි හරි දාපාන්
     
    • Like
    Reactions: 577

    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    අඩෝ උඹලා වැරදි විදිහට හිතන්න එපා මචංලා එෆ් බී එකේ හැත්තෑදාහට විකුණන්න කාර් එකක් දාලා තිබ්බා. ඒකේ ෆොටෝ එකක් තමයි ඔය. ඒකෙන් තමයි ඔය Air freshener එක දැක්කේ .:D:D:D:D එතකොට මතක් උනේ සුපර් මාකට් එකේ ඕව ගන්න තියෙනවා කියලා. ගන්න කලින් ඇහුවේ මචංලා
     
    • Like
    Reactions: ctooi