කොහොමද නිත්‍යයි වෙන්නේ.නිත්‍යයි කියල ඔය හිතන් ඉන්නේ මොකක්දමගේ ඇස
ඒක මම දන්න කාලේ ඉඳන් තියෙනව, මේ දැනුත් තියෙනව, ඉස්සරහටත් තියෙයි කියල හිතනව. මගේ ඇස තමයි ඉතිං නිත්‍යයි කියල හිතන් ඉන්නෙ... ඒක ප්‍රශ්නයක්ද මහත්තය?කොහොමද නිත්‍යයි වෙන්නේ.නිත්‍යයි කියල ඔය හිතන් ඉන්නේ මොකක්ද
?
ඒක මම දන්න කාලේ ඉඳන් තියෙනව, මේ දැනුත් තියෙනව, ඉස්සරහටත් තියෙයි කියල හිතනව. මගේ ඇස තමයි ඉතිං නිත්‍යයි කියල හිතන් ඉන්නෙ... ඒක ප්‍රශ්නයක්ද මහත්තය?
ඔය ඔබතුමා කියන්නෙ මස් ලේ ඇසනෙ ... ඒක වෙනස් වෙනව කියල ආයිත් කවුරුවත් කියන්න ඕනි නැහැනෙ...හැමෝම දන්නව. මම කියන්නේ මගේ ඇස කියන සංකල්පය... ඒක කවදත් තියෙනව... බොරුද හොඳයි?මට ඔයගෙ ඈස ගෑන ප්‍රස්නයක් නෑහ. ඔයම තමයි මෙ පොස්ට් එකෙ commnet කලෙ. ඈස නිත්ය උනේ කොහොමද කියල දෑන ගන්න කතා කලෙ. මොකො මෙ ලෝකෙ කිසිම දෙයක් නිත්ය නෑහ. ඉස්සර ඉන්දන් තියෙන නිස ඈස නිත්ය වෙන්නේ නෑහ නෙ?
එක වෙනස් වෙල නෙ? ඉස්සර තිබුන විදිහටම තියේ නම් ඉතින් නිත්ය් කිය්ල කියනන් පුලුවන්

මොකක්ද එ සංකල්පය කියන්නෙ? තව දුරටත් පෑහදිලි කරන්න.ඔය ඔබතුමා කියන්නෙ මස් ලේ ඇසනෙ ... ඒක වෙනස් වෙනව කියල ආයිත් කවුරුවත් කියන්න ඕනි නැහැනෙ...හැමෝම දන්නව. මම කියන්නේ මගේ ඇස කියන සංකල්පය... ඒක කවදත් තියෙනව... බොරුද හොඳයි?![]()
දේවල් පෙනීමට/බැලීමට උපකාරී වෙන යම් දෙයක් තියෙනව කියලා ඔබතුමාට හැගීමක් නැද්ද?මොකක්ද එ සංකල්පය කියන්නෙ? තව දුරටත් පෑහදිලි කරන්න.
මෙ ලොකෙ තියෙන්නේ නාම/රූප දෙක විතරයි. ඔය දෙකම වෙනස් වෙනවා
------ Post added on Sep 5, 2023 at 7:01 AM
------ Post added on Sep 5, 2023 at 7:02 AM

හරි ඔයට ඈසක් තියෙනව,දේවල් පෙනීමට/බැලීමට උපකාරී වෙන යම් දෙයක් තියෙනව කියලා ඔබතුමාට හැගීමක් නැද්ද?
මේවා දන්නෙ නැහැ... නාම/රූප තියෙනවලු.. ඒවා වෙනස් වෙනවලු .... ඔබතුමා කියනව අපි අහනව...![]()