මචං, ඇස නිත්‍යද? අනිත්‍යද?

ඇස නිත්‍යද? අනිත්‍යද?

  • මගේ ඇස නිත්‍යයි

  • මගේ ඇස අනිත්‍යයි

Results are only viewable after voting.

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    යෝ ච අච්ඡරාසංඝාතමත්තම්පි අනිච්චසඤ්ඤං භාවෙය්‍ය ඉදං තතෝ මහප්ඵලතරන්ති.

    යමෙක් අසුරු සැණක් ගසන මොහොතක් අනිත්‍ය සංඥාව වඩයි නම් මෙය ඒ සියල්ලට වඩා මහත් වූ අධිකතර ඵලයක් ඇත්තේ ය

    https://tripitaka.online/sutta/11268
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,879
    113
    Mother Earth
    1693843446992.jpeg
     
    • Haha
    Reactions: dilann

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කොහොමද නිත්‍යයි වෙන්නේ.නිත්‍යයි කියල ඔය හිතන් ඉන්නේ මොකක්ද
    ?
    ඒක මම දන්න කාලේ ඉඳන් තියෙනව, මේ දැනුත් තියෙනව, ඉස්සරහටත් තියෙයි කියල හිතනව. මගේ ඇස තමයි ඉතිං නිත්‍යයි කියල හිතන් ඉන්නෙ... ඒක ප්‍රශ්නයක්ද මහත්තය?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මට ඔයගෙ ඈස ගෑන ප්‍රස්නයක් නෑහ. ඔයම තමයි මෙ පොස්ට් එකෙ commnet කලෙ. ඈස නිත්ය උනේ කොහොමද කියල දෑන ගන්න කතා කලෙ. මොකො මෙ ලෝකෙ කිසිම දෙයක් නිත්ය නෑහ. ඉස්සර ඉන්දන් තියෙන නිස ඈස නිත්ය වෙන්නේ නෑහ නෙ?
    එක වෙනස් වෙල නෙ? ඉස්සර තිබුන විදිහටම තියේ නම් ඉතින් නිත්ය් කිය්ල කියනන් පුලුවන්
    ඒක මම දන්න කාලේ ඉඳන් තියෙනව, මේ දැනුත් තියෙනව, ඉස්සරහටත් තියෙයි කියල හිතනව. මගේ ඇස තමයි ඉතිං නිත්‍යයි කියල හිතන් ඉන්නෙ... ඒක ප්‍රශ්නයක්ද මහත්තය?
     
    • Like
    Reactions: S_M_S

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මට ඔයගෙ ඈස ගෑන ප්‍රස්නයක් නෑහ. ඔයම තමයි මෙ පොස්ට් එකෙ commnet කලෙ. ඈස නිත්ය උනේ කොහොමද කියල දෑන ගන්න කතා කලෙ. මොකො මෙ ලෝකෙ කිසිම දෙයක් නිත්ය නෑහ. ඉස්සර ඉන්දන් තියෙන නිස ඈස නිත්ය වෙන්නේ නෑහ නෙ?
    එක වෙනස් වෙල නෙ? ඉස්සර තිබුන විදිහටම තියේ නම් ඉතින් නිත්ය් කිය්ල කියනන් පුලුවන්
    ඔය ඔබතුමා කියන්නෙ මස් ලේ ඇසනෙ ... ඒක වෙනස් වෙනව කියල ආයිත් කවුරුවත් කියන්න ඕනි නැහැනෙ...හැමෝම දන්නව. මම කියන්නේ මගේ ඇස කියන සංකල්පය... ඒක කවදත් තියෙනව... බොරුද හොඳයි? :D
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඔය ඔබතුමා කියන්නෙ මස් ලේ ඇසනෙ ... ඒක වෙනස් වෙනව කියල ආයිත් කවුරුවත් කියන්න ඕනි නැහැනෙ...හැමෝම දන්නව. මම කියන්නේ මගේ ඇස කියන සංකල්පය... ඒක කවදත් තියෙනව... බොරුද හොඳයි? :D
    මොකක්ද එ සංකල්පය කියන්නෙ? තව දුරටත් පෑහදිලි කරන්න.

    මෙ ලොකෙ තියෙන්නේ නාම/රූප දෙක විතරයි. ඔය දෙකම වෙනස් වෙනවා
    ------ Post added on Sep 5, 2023 at 7:01 AM

    ------ Post added on Sep 5, 2023 at 7:02 AM
     
    • Like
    Reactions: S_M_S

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මොකක්ද එ සංකල්පය කියන්නෙ? තව දුරටත් පෑහදිලි කරන්න.
    දේවල් පෙනීමට/බැලීමට උපකාරී වෙන යම් දෙයක් තියෙනව කියලා ඔබතුමාට හැගීමක් නැද්ද?

    මෙ ලොකෙ තියෙන්නේ නාම/රූප දෙක විතරයි. ඔය දෙකම වෙනස් වෙනවා
    ------ Post added on Sep 5, 2023 at 7:01 AM

    ------ Post added on Sep 5, 2023 at 7:02 AM

    මේවා දන්නෙ නැහැ... නාම/රූප තියෙනවලු.. ඒවා වෙනස් වෙනවලු .... ඔබතුමා කියනව අපි අහනව... :rolleyes:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    දේවල් පෙනීමට/බැලීමට උපකාරී වෙන යම් දෙයක් තියෙනව කියලා ඔබතුමාට හැගීමක් නැද්ද?

    මේවා දන්නෙ නැහැ... නාම/රූප තියෙනවලු.. ඒවා වෙනස් වෙනවලු .... ඔබතුමා කියනව අපි අහනව... :rolleyes:
    හරි ඔයට ඈසක් තියෙනව,
    Accident එකක් වෙල අස් දෙක නෑති උනොත් මොකද වෙන්නෑ. එතකොට ඔය කියන ඈස කියන සංකල්පය තියෙනවද? මොකක්ද ඔය කියන සංකල්පය

    ඈස නිත්ය නම් නෑති වෙන්න බෑහනෙ, දිගටම තියෙනන් ඔනි නේ
    ------ Post added on Sep 5, 2023 at 7:37 AM