මචං ඉකිලි කළු වීමට ගන්න cream එකක් කියපන් මේක ගොඩ දාගන්න පුළුවන් ද ඉකමනට
ස්කින් එක ගොරෝසු වෙලා කළු වෙලා තියෙන්නේ
ස්කින් එක ගොරෝසු වෙලා කළු වෙලා තියෙන්නේ
නාන්න කලින් අයිස් කැටයක් අරන් ගාපන්. හැමදාම කරලා බලපන්මචං ඉකිලි කළු වීමට ගන්න cream එකක් කියපන් මේක ගොඩ දාගන්න පුළුවන් ද ඉකමනට
ස්කින් එක ගොරෝසු වෙලා කළු වෙලා තියෙන්නේ