මචං ඉකිලි කළු වීමට ගන්න cream එකක් කියපන්

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    මචං ඉකිලි කළු වීමට ගන්න cream එකක් කියපන් මේක ගොඩ දාගන්න පුළුවන් ද ඉකමනට
    ස්කින් එක ගොරෝසු වෙලා කළු වෙලා තියෙන්නේ
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    579005.jpg
     
    • Like
    Reactions: Solo Rider

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මචං ඉකිලි කළු වීමට ගන්න cream එකක් කියපන් මේක ගොඩ දාගන්න පුළුවන් ද ඉකමනට
    ස්කින් එක ගොරෝසු වෙලා කළු වෙලා තියෙන්නේ
    නාන්න කලින් අයිස් කැටයක් අරන් ගාපන්. හැමදාම කරලා බලපන්
     
    • Wow
    Reactions: saja

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,975
    113
    ප*යාගල
    sorry.com
    වල්ල ඇතිල්ලෙනව නම් ඒකට විසදුමක් විදියට ජොකා ඇදපන්. නැතනම් ඕක හරියන්නෙ නෑ.
    Daraz එකෙ තියෙනව whitening cream eka aran balanna
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    Are you overweight? Consider applying natural bleaching agents such as lemon juice or vinegar. Or mix a small amount of "kaha kudu" with yogurt and apply it to your armpits. Genetics may also play a role. Anyways, maintain proper hygiene. (y)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    එකම ජොකා දවස් ගනන් අඳින්න එපා
    හොඳ නාන වෙලාවට අතුල්ලා නාපන්
    නාල ඉවර වෙලා හොඳට තෙත මාත්තු කරපන්
    කලිසම් ජොක්කු ඇඳපන්.
    පිරිසිදු කමට එක දීපන්

    ඕවා සනීපයි. නැත්නම් ජීවිත කාලෙම බෙහෙත්
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඕක රෑශ් එකක්. පෙන්නලා බෙහෙත් ගනින්