මචං බොන්න තැනක්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    5 දෙනෙක් වගේ සෙට් වෙලා බොන්න තැනක් කියහන්කෝ බන්...මේ කොරෝනා අස්සේ ශේප් එකේ බොන්න ප්ලේස් එකක්...
    Colombo or near to colombo vage place ekk...beach vahala neda me davasa vala?? Nattam yanna tibba...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    pandara 2ta kohe bonnada po?? anika me dawas wala eliyata yana eka adu karapalla? ubala wage ohoma hema ekama eliyata yanna giyahama hema ekama eliye
     
    • Like
    Reactions: Cenon and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මොලේ නරක් වෙලාද බං,පිස්සු කෙලින්න එපා එලියට බොන්න ගිහින්,හෝ ගාල මිනිස්සු මැරෙනවා ඇතුලට වෙලා හිටහන්....හැදුනාට පස්සෙ නිකන් විඳවන්න තියෙන්නෙ,එක නිසා කට පරිස්සම් කරගන්න...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,272
    166,531
    113
    එකමත් එක රටක
    zoom

    SubmAy9.jpg