එම වෙනවනම් හොදා මම කිව්වේ නොවෙන දේවල් වලට කරන හැටිඅපිට නඩු කියන්න දෙයක් නැහැ බන් ලේබර් එකෙන් සේරම කරන්නෙ ගොඩක් වෙලාවට සති දෙකක් වගේ ඇතුලත නඩු යන්නෙ නැතිව අපේ වාසියට විසඳුමක් අරන් දෙනවා. මම හිතන්න පට්ටම කේස් එකක් නං තමයි නඩු යන ලෙවල් එකට යන්නෙ.
මම මුල්ම කාලෙ වැඩ කරපු කම්පැනියක ප්‍රශ්නයක් වෙලා(අවුරුදු 10ටත් කලින්) අපි ඔතනට ගියාම written compaint එකක් ඕන කිවුවා, එතනම ඉඳන් ලියුම ලියලා අත්සන් කරලා දීලා අවෙ. එතනින් කම්පැනියෙ ඩිරෙක්ටර්ස්ලා ගෙන්නලා වැඩේ විසඳුවා අපිට ආයෙත් එතනට යන්න උනෙත් නැහැ.