මචං මම හෙන අවුලක ඉන්නෙ....

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මෙච්චර දේවල් වෙලත් ඒ ගැනුළමය වැටෙන්නේ නැතුව එයාගේ ජිවිතේ අයේ හරිපාරකට අරගෙනතියෙනවා එයාගේ target එකටත් එයා අනිවාර්යෙන්ම යයි. ඔයා එයාව ටිකකාලයක් ආශ්‍රයකරලා බලන්න, එයා ඔයාට ගැලපෙනවා කියල හිතෙනවනම් marry කලාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ
    :nerd::nerd:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඔය වගේ දේවල් වලට online forum එකකින් උපදෙස් දෙන එක practical නෑ. තමුන්ගේ ඔලුවෙන් හිතලා ගන්න තියෙන හොඳම තීරණේ ගන්න.

    තීරණය ගන්න කලින් දහස් පාරක් හිතන්න. තීරණය ගත්තට පස්සේ ඒ ගැන එක පාරක් වත් ආයේ පසුනොතැවෙන්න.
    :nerd::nerd::nerd::yes::yes:
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    machan hodata hithala balala theranayak ganin,,kisima dekata hadissi wenna epa...pradanama de thamai ubata kella gana kochchara duka hethunath wadak na ubalaga adahas galapenne nathnam,,eka thama pradanama de. mune theyena lassana hethe nathnam satha pahakata wadak na macho. Kello divorce wunahama keyanne kolla dala geya keyala, atthatama baluwoth u gehin thiyenne kellath ekka inna bari nisa, eka loketa penne na. uba okata asama nam hadissi wenne nathuwa masa deka thunak akith ekka eliyata palayan, uba keyana karana dewal walta eki mokada keyanne balanna,..ubata ube anagathya akith ekka hadanna puluwanda balapan....nathnam ithin thawa awurudu 3 4kin aemath divorce.
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    math sarayak oya ahinsakay wage look ekka thibuna kellek ta rawatilaaa jeewithema nathi unaa sarayak. uba kelinma gihin ahapan kamathi da kamathi nam eya ta ee widihata inna kiyahan. mata penne eki ubawa rawattanawaa. mage idea ekaa oya girl ekka ayee kathawath karanna epaa. mkdaa eyata jeewithe gana awabodayak naha.


    yakoo kellonge muna diha balala nam hoday da narakay da kiyalaa hithanna yanna epa. ubata loweth nathi waradimak wennee :yes::yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම ගැන නෙවෙයි මට බැලන්ස් එකේ ඉන්න පුළුවන් ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ දෙමවුපියන් ගැන, මොනව හරි පොඩි misunderstand ගිහින් කෙල්ලට දොස් කිව්වොත් මට ඒක දරාගන්නත් බෑ, අනික. මං ලොකුමහත් කරල රැකියා හොයල දීල ගෙවල් දොරවල් හදල දීල සියළු බර ඇදපු ඒ අය ගැන නොහිතමත් බෑනේ. අනේ මංද බං.......

    Ube ammala gana apita kiyanna bane macho? ammalagen ahala ehenam theeranayak ganin..:yes:

    kella nam awulak nathiwa athi kiyala hithanawa..monawa unath attama seen ekath kiyalane..hanganne nathiwa :yes: ubata hodanam echarai...

    ammala nemei..dawasaka uba ekita wachanayak kiyanne nattam echarai kiyalai mama nam hithanne
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    tumblr_nm8cf4Rga41tndblko7_r1_250.gif
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    I have mix feelings.But i'd rather find another girl and stop communication with her.There should be a reason why she F*** up her life.Find guys side of the story if u really want to move ahead.There is a tendency of her going back to him again in future...I think u will be able to find a better chick.
     
    Last edited: