මචං මම හෙන අවුලෙන් ඉන්නේ!!

Dj Mikey

Member
Dec 11, 2014
28
3
0
මචං මම හෙන අවුලෙන් ඉන්නේ!!

මම වෙන කෙල්ලෙක් එක්ක chat කරල මාට්ටු. ආතල් එකට කලේ, එත් මාට්ටු උනා බන්.

අපි දෙන්නාගේ affair එක ඉවරයි බන්. මෙකට මොකෝ කරන්නේ . දැන් නිකන් පිස්සු වගේ. තෙරෙන්නෙ නෑ මොනාද කරන්නේ කියලා.
:no::no::no:
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
උඹට වයස කීයද? සහ කෙල්ලට වයස කීයද?
අනික් කෙල්ල එක්ක චැට් කලේ ලව්, සෙක්ස් ගැනද?
 

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    ai ban ekak iddi thawa kellek ekka athal ekata chat karanne.den ithin athal ekata karapu eka aththata karapann
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ මොනවද chat කරේ? සෙක්ස් ඒවාද? නැත්නම් ලව් කරාද? cheat කරා නම් උබේ වැරැද්ද, නිකම් කතා කරලා කෙල්ල දාලා ගියා නම් ඒකි ගොඩක් insecure, එතකොට ඒක ඒකිගේ වැරැද්ද.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ane hukanna kiyala weba kellk hoyaganin. kellnva sath5 kata vithvasha karanna epa

    මූ වැරදි නම් ඒකිට බැනලා වැඩක් නෑ. අපි බලමු ඌ මොකක්ද කියන්නේ කියලා.
     

    Dj Mikey

    Member
    Dec 11, 2014
    28
    3
    0
    උඹට වයස කීයද? සහ කෙල්ලට වයස කීයද?
    අනික් කෙල්ල එක්ක චැට් කලේ ලව්, සෙක්ස් ගැනද?

    sex chat තමයි කලේ. එත් උපරිමේට නෙමේ. including double meaning.
     

    Dj Mikey

    Member
    Dec 11, 2014
    28
    3
    0
    උබ මොනවද chat කරේ? සෙක්ස් ඒවාද? නැත්නම් ලව් කරාද? cheat කරා නම් උබේ වැරැද්ද, නිකම් කතා කරලා කෙල්ල දාලා ගියා නම් ඒකි ගොඩක් insecure, එතකොට ඒක ඒකිගේ වැරැද්ද.

    sex chat තමයි කලේ. එත් උපරිමේට නෙමේ. double meaning. එයා ඇරෙන්න මම වෙන කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නෑ බන්. මන් කරපු දේ ගැන මම ගොඩාක් පසුතැවෙනවා.:no::no::no:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dan ithin uba nahayen adagena yanna epa sorry kiyagena.wede tawa del wenawa.sadda nethuwa idapan mukuth wune ne wage.kella shape eke ei,silent idapan.awe nattan itin amataka karala dapan.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    sex chat තමයි කලේ. එත් උපරිමේට නෙමේ. including double meaning.

    එහෙනම් ඉතින් කෙල්ලට වරදක් කියන්න බෑ බං. ඔව්වා අහු නොවෙන්න කරගන්න දැනගන්න ඕනේ. :rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබේ කෙල්ල වෙන එකෙක් එක්ක sex චැට් එකක් කරල මාට්ටු උනොත් උබ මොකද කරන්නෙ?කෙල්ලව අතාරිනව නේද මිත්‍රයා.කෙල්ලත් උබට ඒකම තමයි කරල තියෙන්නෙ.දැන් ආතල් එකට කරපු එක ඇත්තට කරපන්
     

    thanujaka

    Well-known member
  • උඹේ වැරැද්ද වෙන්න පුළුවන්...
    කෙල්ලට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න උත්සහ කරපං...
    ඒ ඇරුණම කෙල්ල ඉස්සරහ දෙකට නැමෙන්න වැද වටෙන්න පිංසෙන්ඩු වෙන්න නං යන්න එපා ලොවෙත්...
    ඊට වඩා හොදයි ඕක අතඇරලා දාල වෙන කෙල්ලෙක් හොයාගනින්...:dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    උබලත් බබ්බු වගේ බන්....
    වැඩක් හරියට කරගන්න බැරිනම් නොකර හිටු.... :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹේ වැරැද්ද වෙන්න පුළුවන්...
    කෙල්ලට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න උත්සහ කරපං...
    ඒ ඇරුණම කෙල්ල ඉස්සරහ දෙකට නැමෙන්න වැද වටෙන්න පිංසෙන්ඩු වෙන්න නං යන්න එපා ලොවෙත්...
    ඊට වඩා හොදයි ඕක අතඇරලා දාල වෙන කෙල්ලෙක් හොයාගනින්...:dull:

    ආයිත් සෙට් කරගත්තත් වැඩක් තියෙයිද බන්.අනිවා කෙල්ල මූව සැක කරනව.එහෙම ඉන්නවට වඩා හොඳයි වෙනාතක් බලාගන්නව.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹේ තමා වැරැද්ද..
    උඹ මොකටද වෙන උන් එක්ක චැට් කරන්න ගියෙ ?
    කෙල්ලෙක් දාගත්තනං ඒකි එක්ක විතරක් චැට් කරන්න තිබ්බ. :yes:
    කොටින්ම වෙන කිසිම කෙනෙක් එක්ක උඹට කතා කරන්න බෑ :no:
    මැරෙන්න පණ අදිද්දිත් කෙල්ල ගෙදර නැත්තං කෙල්ල එනකං උඹට ඉන්න තිබ්බ.. :yes:
    උඹට ඒ පොඩ්ඩ ඉවසන්න බැරුව වෙන උන් එක්ක කතා කලාට කරන්න දෙයක් නෑ :no:

    :P :P :P :P
    අනේ යකෝ.. සතුටුවෙයං #ශියෙක් තෝව දාල ගියා කියල..
    ඔය බැල්ලිව තෝ බැඳගත්තනං තොට වෙන්නෙ මුඛවාඩම දාපු බල්ල වගේ වල්ගෙ වනන්න :yes: