මචං මම හෙන අවුලෙන් ඉන්නේ!!

thanujaka

Well-known member
  • ආයිත් සෙට් කරගත්තත් වැඩක් තියෙයිද බන්.අනිවා කෙල්ල මූව සැක කරනව.එහෙම ඉන්නවට වඩා හොඳයි වෙනාතක් බලාගන්නව.

    ඒවා නං කලක් යද්දී ශේප් වෙලා යනවා බං..
    මේ අවුරුද්දේ බර්ත් ඩේ එකට ෆුල් සප්‍රයිස් සීන් එකක් දුන්න නං ඒවා ලොවෙත් ගොඩ..
    ඒත් වැඩේ තියෙන්නේ ඒකි දැන් මූව අමු වලත්තය සීන් එකට හිතන එක..
    ඒක හිතේ තියෙනකන් කෙල්ල ආයේ සෙට් වෙන්නේ නෑ බං..
     
    • Like
    Reactions: shaminda peiris

    Dj Mikey

    Member
    Dec 11, 2014
    28
    3
    0
    උබේ කෙල්ල වෙන එකෙක් එක්ක sex චැට් එකක් කරල මාට්ටු උනොත් උබ මොකද කරන්නෙ?කෙල්ලව අතාරිනව නේද මිත්‍රයා.කෙල්ලත් උබට ඒකම තමයි කරල තියෙන්නෙ.දැන් ආතල් එකට කරපු එක ඇත්තට කරපන්

    ඔව් බන්. මමත් එතකොට එය ගැන සැක හිතේවී. එත් මම අත අරින්නේ නෑ මචන්. ආතල් එකට කරපු එකට ආදරේ කරන්න හිතෙනවද බන්.
     

    Dj Mikey

    Member
    Dec 11, 2014
    28
    3
    0
    උඹේ වැරැද්ද වෙන්න පුළුවන්...
    කෙල්ලට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න උත්සහ කරපං...
    ඒ ඇරුණම කෙල්ල ඉස්සරහ දෙකට නැමෙන්න වැද වටෙන්න පිංසෙන්ඩු වෙන්න නං යන්න එපා ලොවෙත්...
    ඊට වඩා හොදයි ඕක අතඇරලා දාල වෙන කෙල්ලෙක් හොයාගනින්...:dull:

    මෙ ඔක්කොම කරලත් හරි යන්නේ නෑ. :(:(:(
     

    Dj Mikey

    Member
    Dec 11, 2014
    28
    3
    0
    ආයිත් සෙට් කරගත්තත් වැඩක් තියෙයිද බන්.අනිවා කෙල්ල මූව සැක කරනව.එහෙම ඉන්නවට වඩා හොඳයි වෙනාතක් බලාගන්නව.

    උඹේ තමා වැරැද්ද..
    උඹ මොකටද වෙන උන් එක්ක චැට් කරන්න ගියෙ ?
    කෙල්ලෙක් දාගත්තනං ඒකි එක්ක විතරක් චැට් කරන්න තිබ්බ. :yes:
    කොටින්ම වෙන කිසිම කෙනෙක් එක්ක උඹට කතා කරන්න බෑ :no:
    මැරෙන්න පණ අදිද්දිත් කෙල්ල ගෙදර නැත්තං කෙල්ල එනකං උඹට ඉන්න තිබ්බ.. :yes:
    උඹට ඒ පොඩ්ඩ ඉවසන්න බැරුව වෙන උන් එක්ක කතා කලාට කරන්න දෙයක් නෑ :no:

    :P :P :P :P
    අනේ යකෝ.. සතුටුවෙයං #ශියෙක් තෝව දාල ගියා කියල..
    ඔය බැල්ලිව තෝ බැඳගත්තනං තොට වෙන්නෙ මුඛවාඩම දාපු බල්ල වගේ වල්ගෙ වනන්න :yes:
    මම ගොඩක් හිතුවා. මම දන්නවා කොහොමත් මන් ගැන තිබුනු විශ්වාසය දැන් නෑ කියලා. මෙ සිදුවීමෙන් මට ගොඩක් නීතී දැම්මා තමයි. එත් මන් එවට කැමති උනේ නෑ.
    එයා මාව දාලා ගියා. දැන් ලොකු හිස් බවක් දැනෙනවා මචන්. :( :( :( :( :(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම ගොඩක් හිතුවා. මම දන්නවා කොහොමත් මන් ගැන තිබුනු විශ්වාසය දැන් නෑ කියලා. මෙ සිදුවීමෙන් මට ගොඩක් නීතී දැම්මා තමයි. එත් මන් එවට කැමති උනේ නෑ.
    එයා මාව දාලා ගියා. දැන් ලොකු හිස් බවක් දැනෙනවා මචන්. :( :( :( :( :(

    උඹට පිස්සු බං.. :yes:
    ගේම් එකක් ගහපං :yes:
    මල්ටිප්ලේයර් එකක් :yes: සින්ගල් ප්ලේයර් හරියන්නෑ.. :yes:
    ඔය අවුල නිකංම හොඳ වෙනව :yes:
    නැත්තං මොකක් හරි ටීවී සීරියස් එකක් බලපං වෝකිං ඩෙඩ් ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ :yes:
    ඔව්වද බොල මිනිස්සුන්ට වෙන්නෙ :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මචන් බාර් එකට ගිහින් බෝතලයක් අරන් දුක කියහන්
    ඒක කරන්න බැයි නම් කිරිහලෙන් කිරි බෝතලයක් අරන්
    බීලා ගෙදර ඇවිත් චූ දාල දොයී කියපන් :P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹට පිස්සු බං.. :yes:
    ගේම් එකක් ගහපං :yes:
    මල්ටිප්ලේයර් එකක් :yes: සින්ගල් ප්ලේයර් හරියන්නෑ.. :yes:
    ඔය අවුල නිකංම හොඳ වෙනව :yes:
    නැත්තං මොකක් හරි ටීවී සීරියස් එකක් බලපං වෝකිං ඩෙඩ් ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ :yes:
    ඔව්වද බොල මිනිස්සුන්ට වෙන්නෙ :yes:

    KBB 50 දාල ඩවුන්ලොඩ් කරහන් :rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,661
    28,698
    113
    Dan ona tharan kello ekka chat karapan. neethi daanna kauruth nane. Shok neh.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    dan ithin karanna deyak na kollo chat karapu kellawa thama set karaganna thiyenne.. ube kella ayith shape unath uba gana saken idi
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    මම වෙන කෙල්ලෙක් එක්ක chat කරල මාට්ටු. ආතල් එකට කලේ, එත් මාට්ටු උනා බන්.

    අපි දෙන්නාගේ affair එක ඉවරයි බන්. මෙකට මොකෝ කරන්නේ . දැන් නිකන් පිස්සු වගේ. තෙරෙන්නෙ නෑ මොනාද කරන්නේ කියලා.
    :no::no::no:



    ශේප් එකක් දාගනින් බන්
    ජෝක් එකට කරේ කියපන්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    kohomada ban mattu wune? uba sex chat kala kiyala kella dannawada? ehema wunoth nam wade goda daganna amaru wei..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    mewa dekkama hina yanawa oi..kello nethuwa innawa oni tharam aya welapi welapi..thopita kellek indalath eka thiyaganna danne nehe..eka kellek madi...deka thunak oni:lol:

    ara kiyamanak thiyenawane..oni deka watinakamak denenne eka nethi unama kiyala..:)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නිකං ඕන නැති වැඩ නේ?
    උඹේ ගෑනි වෙන මිනිහෙක් එක්ක sex chat කරනවට උඹ කැමති නං ඔන් කමක් නෑ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹේ තමා වැරැද්ද..
    උඹ මොකටද වෙන උන් එක්ක චැට් කරන්න ගියෙ ?
    කෙල්ලෙක් දාගත්තනං ඒකි එක්ක විතරක් චැට් කරන්න තිබ්බ. :yes:
    කොටින්ම වෙන කිසිම කෙනෙක් එක්ක උඹට කතා කරන්න බෑ :no:
    මැරෙන්න පණ අදිද්දිත් කෙල්ල ගෙදර නැත්තං කෙල්ල එනකං උඹට ඉන්න තිබ්බ.. :yes:
    උඹට ඒ පොඩ්ඩ ඉවසන්න බැරුව වෙන උන් එක්ක කතා කලාට කරන්න දෙයක් නෑ :no:

    :P :P :P :P
    අනේ යකෝ.. සතුටුවෙයං #ශියෙක් තෝව දාල ගියා කියල..
    ඔය බැල්ලිව තෝ බැඳගත්තනං තොට වෙන්නෙ මුඛවාඩම දාපු බල්ල වගේ වල්ගෙ වනන්න :yes:

    චැට් කරාට කමක් නෑ නමුත් සෙක්ස් චැට්? කෙල්ලට වේසි කියන එක වැරදියි, මූ තමයි වැරදියි.
    උබ කැමතිද උබේ කෙල්ල වෙන එවුන් එක්ක සෙකස් චැට් කරනවා?