Chat eke screen shot ekak dapan issellasex chat තමයි කලේ. එත් උපරිමේට නෙමේ. including double meaning.

Chat eke screen shot ekak dapan issellasex chat තමයි කලේ. එත් උපරිමේට නෙමේ. including double meaning.

ආයිත් සෙට් කරගත්තත් වැඩක් තියෙයිද බන්.අනිවා කෙල්ල මූව සැක කරනව.එහෙම ඉන්නවට වඩා හොඳයි වෙනාතක් බලාගන්නව.
උබේ කෙල්ල වෙන එකෙක් එක්ක sex චැට් එකක් කරල මාට්ටු උනොත් උබ මොකද කරන්නෙ?කෙල්ලව අතාරිනව නේද මිත්රයා.කෙල්ලත් උබට ඒකම තමයි කරල තියෙන්නෙ.දැන් ආතල් එකට කරපු එක ඇත්තට කරපන්
උඹේ වැරැද්ද වෙන්න පුළුවන්...
කෙල්ලට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න උත්සහ කරපං...
ඒ ඇරුණම කෙල්ල ඉස්සරහ දෙකට නැමෙන්න වැද වටෙන්න පිංසෙන්ඩු වෙන්න නං යන්න එපා ලොවෙත්...
ඊට වඩා හොදයි ඕක අතඇරලා දාල වෙන කෙල්ලෙක් හොයාගනින්...![]()

ඒවා නං කලක් යද්දී ශේප් වෙලා යනවා බං...

මෙ ඔක්කොම කරලත් හරි යන්නේ නෑ.![]()
ආයිත් සෙට් කරගත්තත් වැඩක් තියෙයිද බන්.අනිවා කෙල්ල මූව සැක කරනව.එහෙම ඉන්නවට වඩා හොඳයි වෙනාතක් බලාගන්නව.
මම ගොඩක් හිතුවා. මම දන්නවා කොහොමත් මන් ගැන තිබුනු විශ්වාසය දැන් නෑ කියලා. මෙ සිදුවීමෙන් මට ගොඩක් නීතී දැම්මා තමයි. එත් මන් එවට කැමති උනේ නෑ.උඹේ තමා වැරැද්ද..
උඹ මොකටද වෙන උන් එක්ක චැට් කරන්න ගියෙ ?
කෙල්ලෙක් දාගත්තනං ඒකි එක්ක විතරක් චැට් කරන්න තිබ්බ.
කොටින්ම වෙන කිසිම කෙනෙක් එක්ක උඹට කතා කරන්න බෑ
මැරෙන්න පණ අදිද්දිත් කෙල්ල ගෙදර නැත්තං කෙල්ල එනකං උඹට ඉන්න තිබ්බ..
උඹට ඒ පොඩ්ඩ ඉවසන්න බැරුව වෙන උන් එක්ක කතා කලාට කරන්න දෙයක් නෑ
![]()
![]()
![]()
අනේ යකෝ.. සතුටුවෙයං #ශියෙක් තෝව දාල ගියා කියල..
ඔය බැල්ලිව තෝ බැඳගත්තනං තොට වෙන්නෙ මුඛවාඩම දාපු බල්ල වගේ වල්ගෙ වනන්න![]()
මම ගොඩක් හිතුවා. මම දන්නවා කොහොමත් මන් ගැන තිබුනු විශ්වාසය දැන් නෑ කියලා. මෙ සිදුවීමෙන් මට ගොඩක් නීතී දැම්මා තමයි. එත් මන් එවට කැමති උනේ නෑ.
එයා මාව දාලා ගියා. දැන් ලොකු හිස් බවක් දැනෙනවා මචන්.![]()
![]()
![]()
![]()
![]()

සින්ගල් ප්ලේයර් හරියන්නෑ.. 

උඹට පිස්සු බං..
ගේම් එකක් ගහපං
මල්ටිප්ලේයර් එකක්සින්ගල් ප්ලේයර් හරියන්නෑ..
ඔය අවුල නිකංම හොඳ වෙනව
නැත්තං මොකක් හරි ටීවී සීරියස් එකක් බලපං වෝකිං ඩෙඩ් ගේම් ඔෆ් ත්රෝන්ස් වගේ
ඔව්වද බොල මිනිස්සුන්ට වෙන්නෙ![]()
මම වෙන කෙල්ලෙක් එක්ක chat කරල මාට්ටු. ආතල් එකට කලේ, එත් මාට්ටු උනා බන්.
අපි දෙන්නාගේ affair එක ඉවරයි බන්. මෙකට මොකෝ කරන්නේ . දැන් නිකන් පිස්සු වගේ. තෙරෙන්නෙ නෑ මොනාද කරන්නේ කියලා.
![]()

උඹේ තමා වැරැද්ද..