මචං මම හෙන අවුලෙන් ඉන්නේ!!

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    uba hitapu kellagen hambenne nathi deyakne sex chat karapu kellagen hope kale. . .hitapu kellata eka explain karala a dewal a kellagen illapan. . .:yes:
     
    Dj Mikey

    Member
    Dec 11, 2014
    28
    3
    0
    චැට් කරාට කමක් නෑ නමුත් සෙක්ස් චැට්? කෙල්ලට වේසි කියන එක වැරදියි, මූ තමයි වැරදියි.
    උබ කැමතිද උබේ කෙල්ල වෙන එවුන් එක්ක සෙකස් චැට් කරනවා?

    ඔව් මචන්. මම පිලිගන්නවා මම වැරදි කියලා. චැට් එකත් නැගලා යද්දි මාව ෆොර්ම් උනා. මමත් එන්න එන්නම වැරදි පාරෙ ගියා. මට මාවම control නැති උනා මචන්... :( :(
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,340
    628
    113
    N/A
    ane yako, uba ghin samawa ganin, oka kalayak yanakota hariyanawa, eth thoge waradda, mokada e kella wena ekek ekka chat karala mattu wunanam hithala balapan..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් මචන්. මම පිලිගන්නවා මම වැරදි කියලා. චැට් එකත් නැගලා යද්දි මාව ෆොර්ම් උනා. මමත් එන්න එන්නම වැරදි පාරෙ ගියා. මට මාවම control නැති උනා මචන්... :( :(

    එහෙනම් අවංකව සමාව ඉල්ලන්න. :yes: ටිකක් කෙල්ල ඉස්සරහා හැගීම් බර වෙන්න ඉල්ලනකොට. නමුත් වැන්දබූ ගෑණි වගේ අඩන්න එපා, එතකොට එපා වෙයි තවත්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ උබේ කෙල්ලගෙ පෝන් නම්බරේ එවපන්කො, මම එකිට පහදල දෙන්නම් සිටුවේශන් එක.:yes:

    :rofl:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    චැට් කරාට කමක් නෑ නමුත් සෙක්ස් චැට්? කෙල්ලට වේසි කියන එක වැරදියි, මූ තමයි වැරදියි.
    උබ කැමතිද උබේ කෙල්ල වෙන එවුන් එක්ක සෙකස් චැට් කරනවා?

    හැබැයි මූ හතර වටේ බඩු ගහල ඇවිත් කෙල්ලගෙන් අහයි වර්ජින්ද කියලා. සම්බන්ධයක් තියෙනවනම් ඒක එකකට සීමා කරපන් , සෙක්ස් චැට් බැරිනම් සෙක්ස් කරපන් ඒ කෙල්ල එක්ක විතරක්