
චැට් කරාට කමක් නෑ නමුත් සෙක්ස් චැට්? කෙල්ලට වේසි කියන එක වැරදියි, මූ තමයි වැරදියි.
උබ කැමතිද උබේ කෙල්ල වෙන එවුන් එක්ක සෙකස් චැට් කරනවා?

ඔව් මචන්. මම පිලිගන්නවා මම වැරදි කියලා. චැට් එකත් නැගලා යද්දි මාව ෆොර්ම් උනා. මමත් එන්න එන්නම වැරදි පාරෙ ගියා. මට මාවම control නැති උනා මචන්...![]()
![]()
ටිකක් කෙල්ල ඉස්සරහා හැගීම් බර වෙන්න ඉල්ලනකොට. නමුත් වැන්දබූ ගෑණි වගේ අඩන්න එපා, එතකොට එපා වෙයි තවත්.චැට් කරාට කමක් නෑ නමුත් සෙක්ස් චැට්? කෙල්ලට වේසි කියන එක වැරදියි, මූ තමයි වැරදියි.
උබ කැමතිද උබේ කෙල්ල වෙන එවුන් එක්ක සෙකස් චැට් කරනවා?