මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ඔව් උබ අහපන්. අනිවා උඹට කැමති වෙනව. කෙල්ලො කොහොමත් ඉස්සර වෙන්න කැමති නෑ ඔය වගේ දේවල් වලින් තමා පෙන්නන්නෙ කැමැත්ත.
    උඹ ඔය ආතල් එකට කියන කතාවක් නෙ
    mewa ban elakiriya happening karanna ADMIN la hadana stories :D
    සිරාවට බන් කියන්නේ
    Uba tattoo akkita kamathi nm ahanna kiyala tamayi kiyanne.
    Ubata Tattoo akki gana Love ekak hithila Nathnm Yalu pit eke tyaganna oona nm ahanne nathuwa Inna.
    මම නිකං glimpse එකක් දුන්නොත්
    Pissuda yako oluwa check karaganin
    කෙල්ලෝ ඩිරෙක්ට් කියන්නෑනෙ? නේද?
     
    • Like
    Reactions: Cenon

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඇබරී ඇබරි ඉන්නේ නැතුව ටෝක් කරලා ගහපන් උත්තෝ :rolleyes2:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    Oya DP ekama ubath DP eka widihata daagannna. iita passe balamu iilaga piyawara
    That's a good idea
    Ekath oluwe tamayi wadeta enter wenna oona. Hoda poriyal ekak set wennathi puluwan tatoo akkige collagen.

    "Every action has an equal and opposite reaction"
    What if she doesn't have a bf? But a crush on me?
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    උඹ ඔය ආතල් එකට කියන කතාවක් නෙ

    සිරාවට බන් කියන්නේ

    මම නිකං glimpse එකක් දුන්නොත්

    කෙල්ලෝ ඩිරෙක්ට් කියන්නෑනෙ? නේද?
    ඩිරෙක්ට් කියන්නෙ නැති නිසා තමා මිට්ටො ඔය වගේ වැඩ වලින් කැමැත්ත පෙන්නන්නෙ. අහන්න බැරිනම් නිකන් හිටපන් මට මොකෝ. 😄
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ගෙදරින් proposal එකක් බැලුවොත් නරකද ?

    ට්‍රැක් එක පැන්නා ජේසු හම්බුනා ඕකයි කතන්දරේ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ඩිරෙක්ට් කියන්නෙ නැති නිසා තමා මිට්ටො ඔය වගේ වැඩ වලින් කැමැත්ත පෙන්නන්නෙ. අහන්න බැරිනම් නිකන් හිටපන් මට මොකෝ. 😄
    සප්‍රයිස් වෙන විදිහට අහන්නෙ කොහොමද?
    ගෙදරින් proposal එකක් බැලුවොත් නරකද ?

    ට්‍රැක් එක පැන්නා ජේසු හම්බුනා ඕකයි කතන්දරේ
    බැලුවා esol එකේ ටීචර් කෙනෙක් එයත් මහරගම
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    හාවාගෙ?
    කාගෙද
    භාව කියල කියන්නේ උන්. කුට්ටමේ ෆොටෝ යවපන් කියල කියන්නේ .

    අන්න එතකොට තමයි ඇත්තටම කැමැත්ත බලාගන්න පුළුවන් වෙන්නේ