මචං මේ Kia Rio Super Saloon එක ගානෙ හැටියට වටිනවද?

prasa1990

Member
Dec 14, 2015
8
1
0
මචං මේ Kia Rio Super Saloon එක ගානෙ හැටියට වටිනවද?

මම කාර් එකක් ගන්න හොයනව මෙ දවස් ටිකේ. www.smartad.lk
එකේ Kia Rio Super Saloon ඇඩ් එක දැක්ක.
මට පොඩි idea එකක් දෙන්න. මෙක ගෙවන ගානෙ හැටියට වටිනවද?
market තියෙනවද?

මෙ තියෙන්නෙ ඇඩ් එක

http://www.smartad.lk/car/ad/kia-rio-super-saloon-2004-registered-car,449
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    18.70k nam watinne nae ... brand new gennapu ekaknam ithin honda ethi

    mage yaluwek gaththa kia rio 2012 model eka 26kata brand new
    kia-rio-11-02-11.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කාර් එකක් ගන්නකොට මචන් කැඩුනොත් ලංකාවේ කඩේකින් බඩුවක් මුට්ටුවක් ගන්න පුළුවන් කාර් එකක් බලලා ගන්න...ඔය මරණ වලට කර ගහන්න එපා..සදා ඔබ මගේ තමයි..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකත් එක්ක කඹයක් ගනින් ගත්තට පස්සේ එලෙන්න :oo: උඹට පිස්සුද ගන්න එපා හුචක්කුව ...