about a year ago
delete කරොත් කියල SS එකක් ගැහුවා..
1st Jan 2025
delete කරොත් කියල SS එකක් ගැහුවා..
1st Jan 2025
උඹලා වගේ පල් මෝඩයෝ ඉන්නකන් මේ රට හැදෙන්නෙ නෑNPP lost all my respect for them. Buggers were yapping about how they could do everything better but they are just continuing what Ranil started but in a slightly crappy way.
NPP lost all my respect for them. Buggers were yapping about how they could do everything better but they are just continuing what Ranil started but in a slightly crappy way.
මාස දෙකෙන් ගත්ත decision වලින් කියන්න පුළුවන් කොහෙද සෙට් එක යන්නේ කියල. පාලන මිල දාන එක ගෝටගේ ආණ්ඩුවෙන්වත් බලන් ඉගෙන නෑ හරියන්නේ නෑ කියල. ඔයාගෙනන් කොහොමත් පොඩි මොලේ අවුලක් තියෙනවනේ ඒ හින්ද ඔයා වෙනකන්ම බලන් ඉන්න.මාස දෙකෙන් රට හදන්න බලන් චන්දෙ දුන්නද?
නියමයි බන් උබල වගේ උන්ගෙන් චන්දෙ විතරයි ඕන.![]()
පල් මෝඩයො කියන්නේ අනුන්ගේ comment වලට reply කරන උන් මෙලෝ තේරුමක් ඇති හසරක් කියන්නේ නැතුව. උබ ගිහින් උබේ තාත්තාගෙන් අහල බලහන් ඇයි පල් මෝඩ වැඩ කලේ කියල කොපුවක් නොදාඋඹලා වගේ පල් මෝඩයෝ ඉන්නකන් මේ රට හැදෙන්නෙ නෑ
මාස දෙකෙන් ගත්ත decision වලින් කියන්න පුළුවන් කොහෙද සෙට් එක යන්නේ කියල. පාලන මිල දාන එක ගෝටගේ ආණ්ඩුවෙන්වත් බලන් ඉගෙන නෑ හරියන්නේ නෑ කියල. ඔයාගෙනන් කොහොමත් පොඩි මොලේ අවුලක් තියෙනවනේ ඒ හින්ද ඔයා වෙනකන්ම බලන් ඉන්න
https://en.wikipedia.org/wiki/Price_controls#:~:text=Although price controls are routinely,such controls should be avoided.මේව මේකෙ සිය පාරකට වඩා කියල ඇති මම. මම කියන්න ඕන නෑ ආණ්ඩුවෙ බලය තියෙන අයම කියල තියෙනවා.
ඔය පාලන මිල තාවකාලික එකක්. විසඳුම් තියෙන්නෙ කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන විසඳුම්. කෙටිකාලීන තාවකාලික විසඳුම් ඕන වෙලාවට දිගුකාලීන ඒව කරනකන් ඉන්නත් බෑ. දිගුකාලීන විසඳුම් කෙටිකාලීනව කරන්නත් බෑ. ඒ තරමට සිංහල තේරෙන්න ඕන ඔලුවක් තියෙන්න ඕන.
රටින් හාල් ගෙනත් විකුණන එකයි මේ වෙලාවෙ කරන්න තියෙන හොඳම කෙටිකාලීන විසඳුම. ඒකත් එක්ක යන තව කෙටිකාලීන විසඳුමක් තමයි පාලන මිල කියන එක. ඒව ඉස්සරහට නැතිවෙනවා මැදකාලීන, දිගුකාලීන විසඳුම් එනකොට.
එච්චර කල් නිකන් බලන් ඉන්න බැරි නං ඔය අනිත් බයියො වගේ අඬ අඬ හරි බලන් ඉඳපන්. වෙන කරන්න දෙයක් නෑ.
Different countries have responded to price controls in different ways and in SL that has never worked as intended. Most of the time price control by government leads to complicated problems. I have seen you for a long time and tried my best not to get involved with you. Read about political compass and it's effects on countries. Thanksහාලුත් රටින් ගේනව කියන්නෙ රට ෆේල් කියන එකට හොඳම උදාහරණය. මොන කර්මාන්ත, සේවා හැදුවත් නැතත් හාල් සම්පූර්ණයෙන්ම රටේ හදාගන්න බෑ කියන්නෙ දීර්ඝකාලීනව රට ෆේල්.

ඔයා ඔයා මගෙ ටෙක්නික් පාවිච්චි කරන්න ඔට්ටු නෑ හරිත
ඔයා ඔයා මගෙ ටෙක්නික් පාවිච්චි කරන්න ඔට්ටු නෑ හරිත![]()
මේ උබම දාපු කොමෙන්ට් එකක් නේද?මේව මේකෙ සිය පාරකට වඩා කියල ඇති මම. මම කියන්න ඕන නෑ ආණ්ඩුවෙ බලය තියෙන අයම කියල තියෙනවා.
ඔය පාලන මිල තාවකාලික එකක්. විසඳුම් තියෙන්නෙ කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන විසඳුම්. කෙටිකාලීන තාවකාලික විසඳුම් ඕන වෙලාවට දිගුකාලීන ඒව කරනකන් ඉන්නත් බෑ. දිගුකාලීන විසඳුම් කෙටිකාලීනව කරන්නත් බෑ. ඒ තරමට සිංහල තේරෙන්න ඕන ඔලුවක් තියෙන්න ඕන.
රටින් හාල් ගෙනත් විකුණන එකයි මේ වෙලාවෙ කරන්න තියෙන හොඳම කෙටිකාලීන විසඳුම. ඒකත් එක්ක යන තව කෙටිකාලීන විසඳුමක් තමයි පාලන මිල කියන එක. ඒව ඉස්සරහට නැතිවෙනවා මැදකාලීන, දිගුකාලීන විසඳුම් එනකොට.
එච්චර කල් නිකන් බලන් ඉන්න බැරි නං ඔය අනිත් බයියො වගේ අඬ අඬ හරි බලන් ඉඳපන්. වෙන කරන්න දෙයක් නෑ.
හාලුත් රටින් ගේනව කියන්නෙ රට ෆේල් කියන එකට හොඳම උදාහරණය. මොන කර්මාන්ත, සේවා හැදුවත් නැතත් හාල් සම්පූර්ණයෙන්ම රටේ හදාගන්න බෑ කියන්නෙ දීර්ඝකාලීනව රට ෆේල්.
ඌ විතරක් නෙවේ රට හැදෙනකන් බලන් ඉන්න උඹත් ඌ වගේම ගොනෙක් තමාඋඹලා වගේ පල් මෝඩයෝ ඉන්නකන් මේ රට හැදෙන්නෙ නෑ
Ridilaමාස දෙකෙන් ගත්ත decision වලින් කියන්න පුළුවන් කොහෙද සෙට් එක යන්නේ කියල. පාලන මිල දාන එක ගෝටගේ ආණ්ඩුවෙන්වත් බලන් ඉගෙන නෑ හරියන්නේ නෑ කියල. ඔයාගෙනන් කොහොමත් පොඩි මොලේ අවුලක් තියෙනවනේ ඒ හින්ද ඔයා වෙනකන්ම බලන් ඉන්න.
පල් මෝඩයො කියන්නේ අනුන්ගේ comment වලට reply කරන උන් මෙලෝ තේරුමක් ඇති හසරක් කියන්නේ නැතුව. උබ ගිහින් උබේ තාත්තාගෙන් අහල බලහන් ඇයි පල් මෝඩ වැඩ කලේ කියල කොපුවක් නොදා
------ Post added on Jan 4, 2025 at 4:52 PM