මචං හදුනා, කෑවද බං?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    about a year ago

    delete කරොත් කියල SS එකක් ගැහුවා..

    Screenshot-2025-01-04-at-11-38-45-AM.png

    1st Jan 2025

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    NPP lost all my respect for them. Buggers were yapping about how they could do everything better but they are just continuing what Ranil started but in a slightly crappy way.

    මාස දෙකෙන් රට හදන්න බලන් චන්දෙ දුන්නද? 😹

    නියමයි බන් උබල වගේ උන්ගෙන් චන්දෙ විතරයි ඕන. ✌️😹😹
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest

    මාස දෙකෙන් ගත්ත decision වලින් කියන්න පුළුවන් කොහෙද සෙට් එක යන්නේ කියල. පාලන මිල දාන එක ගෝටගේ ආණ්ඩුවෙන්වත් බලන් ඉගෙන නෑ හරියන්නේ නෑ කියල. ඔයාගෙනන් කොහොමත් පොඩි මොලේ අවුලක් තියෙනවනේ ඒ හින්ද ඔයා වෙනකන්ම බලන් ඉන්න.

    උඹලා වගේ පල් මෝඩයෝ ඉන්නකන් මේ රට හැදෙන්නෙ නෑ
    පල් මෝඩයො කියන්නේ අනුන්ගේ comment වලට reply කරන උන් මෙලෝ තේරුමක් ඇති හසරක් කියන්නේ නැතුව. උබ ගිහින් උබේ තාත්තාගෙන් අහල බලහන් ඇයි පල් මෝඩ වැඩ කලේ කියල කොපුවක් නොදා
    ------ Post added on Jan 4, 2025 at 4:52 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මාස දෙකෙන් ගත්ත decision වලින් කියන්න පුළුවන් කොහෙද සෙට් එක යන්නේ කියල. පාලන මිල දාන එක ගෝටගේ ආණ්ඩුවෙන්වත් බලන් ඉගෙන නෑ හරියන්නේ නෑ කියල. ඔයාගෙනන් කොහොමත් පොඩි මොලේ අවුලක් තියෙනවනේ ඒ හින්ද ඔයා වෙනකන්ම බලන් ඉන්න

    මේව මේකෙ සිය පාරකට වඩා කියල ඇති මම. මම කියන්න ඕන නෑ ආණ්ඩුවෙ බලය තියෙන අයම කියල තියෙනවා.

    ඔය පාලන මිල තාවකාලික එකක්. විසඳුම් තියෙන්නෙ කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන විසඳුම්. කෙටිකාලීන තාවකාලික විසඳුම් ඕන වෙලාවට දිගුකාලීන ඒව කරනකන් ඉන්නත් බෑ. දිගුකාලීන විසඳුම් කෙටිකාලීනව කරන්නත් බෑ. ඒ තරමට සිංහල තේරෙන්න ඕන ඔලුවක් තියෙන්න ඕන.

    රටින් හාල් ගෙනත් විකුණන එකයි මේ වෙලාවෙ කරන්න තියෙන හොඳම කෙටිකාලීන විසඳුම. ඒකත් එක්ක යන තව කෙටිකාලීන විසඳුමක් තමයි පාලන මිල කියන එක. ඒව ඉස්සරහට නැතිවෙනවා මැදකාලීන, දිගුකාලීන විසඳුම් එනකොට.

    එච්චර කල් නිකන් බලන් ඉන්න බැරි නං ඔය අනිත් බයියො වගේ අඬ අඬ හරි බලන් ඉඳපන්. වෙන කරන්න දෙයක් නෑ.
     
    https://en.wikipedia.org/wiki/Price_controls#:~:text=Although price controls are routinely,such controls should be avoided.

    https://www.advocata.org/commentary-archives/tag/Price+Controls

    Read this and leave elakirians alone with your nonsensical theories. You can say 1+1 = 5 a thousand times and that doesn't make it true. Read more before commenting and please don't reply to me ever again :) Different countries have responded to price controls in different ways and in SL that has never worked as intended. Most of the time price control by government leads to complicated problems. I have seen you for a long time and tried my best not to get involved with you. Read about political compass and it's effects on countries. Thanks
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,554
    113
    හාලුත් රටින් ගේනව කියන්නෙ රට ෆේල් කියන එකට හොඳම උදාහරණය. මොන කර්මාන්ත, සේවා හැදුවත් නැතත් හාල් සම්පූර්ණයෙන්ම රටේ හදාගන්න බෑ කියන්නෙ දීර්ඝකාලීනව රට ෆේල්.

    :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    මේව මේකෙ සිය පාරකට වඩා කියල ඇති මම. මම කියන්න ඕන නෑ ආණ්ඩුවෙ බලය තියෙන අයම කියල තියෙනවා.

    ඔය පාලන මිල තාවකාලික එකක්. විසඳුම් තියෙන්නෙ කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන විසඳුම්. කෙටිකාලීන තාවකාලික විසඳුම් ඕන වෙලාවට දිගුකාලීන ඒව කරනකන් ඉන්නත් බෑ. දිගුකාලීන විසඳුම් කෙටිකාලීනව කරන්නත් බෑ. ඒ තරමට සිංහල තේරෙන්න ඕන ඔලුවක් තියෙන්න ඕන.

    රටින් හාල් ගෙනත් විකුණන එකයි මේ වෙලාවෙ කරන්න තියෙන හොඳම කෙටිකාලීන විසඳුම. ඒකත් එක්ක යන තව කෙටිකාලීන විසඳුමක් තමයි පාලන මිල කියන එක. ඒව ඉස්සරහට නැතිවෙනවා මැදකාලීන, දිගුකාලීන විසඳුම් එනකොට.

    එච්චර කල් නිකන් බලන් ඉන්න බැරි නං ඔය අනිත් බයියො වගේ අඬ අඬ හරි බලන් ඉඳපන්. වෙන කරන්න දෙයක් නෑ.
    මේ උබම දාපු කොමෙන්ට් එකක් නේද?
    හාලුත් රටින් ගේනව කියන්නෙ රට ෆේල් කියන එකට හොඳම උදාහරණය. මොන කර්මාන්ත, සේවා හැදුවත් නැතත් හාල් සම්පූර්ණයෙන්ම රටේ හදාගන්න බෑ කියන්නෙ දීර්ඝකාලීනව රට ෆේල්.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara

    Ridila 😜