මචං හදුනා, කෑවද බං?

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I don’t give a fuck about first 100 days. Those are for stupid people like pohottu-cylinder bayyas. We remember previous governments’ first 100 days well. 😹
    It doesn't matter whether you give a fuck or not, but it is quite evident that your government has failed and will be an utter failure. :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    එකම එක කාරණාවක් කියල දෙන්න බෑද 🤌

    හරකෙක්ට අවකලනය කියල දෙන්න පුලුවන්ද ඇහුවා උගේ අයිතිකාරයා. මං මේ ඌට ඒක කියල දෙන්න යනවද කියල හිතන්නෙ. ඊට වඩා ගොබ්බ වැඩ වලට දෙන්න ටයිම් කොහොමත් නෑ. සොරි
    :sorry:

    ඔෆීෂියලි ලෝකෙ පිළිගන්න දේ ඕනම පිළිගත් වෙබ්සයිට් එකක, පත්තරේක බලන්න තියෙනවා අකුරු කියවන්න පුලුවන් වෙන්න විතරයි ඕන. ඒවයෙ තියෙන්නෙ රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව රට බංකොළොත් කරා, අනුරගෙ ආණ්ඩුව රට බංකොළෙිත් කමෙන් ගලව ගත්තා කියලා. ඒක තමයි ඔෆීෂියල් රෙකෝඩ් එක. කෙිච්චර ඇඬුවත්, වැළපුණත් ඒක වෙනස් වෙන්නෙ නෑ. 🙈😹😹

    It doesn't matter whether you give a fuck or not, but it is quite evident that your government has failed and will be an utter failure. :rofl:

    එළ. ඔහොම තව අවුරුදු 5ක් අඬමු. වැළපෙමු. අපි අහන් ඉන්නං :lol:

    අවුරුදු 5 ඉවර වෙනකොට නාකියො ටික වලකජ්ජ ගහලා හිටියොත් එදාට ආයෙත් ඇඬිල්ල අහන්න වෙනව නේද කියන බය මට තියෙන්නෙ 🙈
    ------ Post added on Jan 6, 2025 at 6:17 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    හරකෙක්ට අවකලනය කියල දෙන්න පුලුවන්ද ඇහුවා උගේ අයිතිකාරයා. මං මේ ඌට ඒක කියල දෙන්න යනවද කියල හිතන්නෙ.

    ඊට වඩා ගොබ්බ වැඩ වලට දෙන්න ටයිම් කොහොමත් නෑ. සොරි :sorry:
    අර ඒරෝසන් කාරයත් ඔහොම තමා කියා ගන්න දෙයක් නැති උනාම වටේ යන්නේ. 🤭🤭

    අඩුම එක පොයින්ට් එකක් 🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    අර ඒරෝසන් කාරයත් ඔහොම තමා කියා ගන්න දෙයක් නැති උනාම වටේ යන්නේ. 🤭🤭

    අඩුම එක පොයින්ට් එකක් 🤌

    මගේ කොමෙන්ට් එකෙන් උබ හංගන්න හදපු කෑල්ලත් මෙන්න ආයෙ දැම්මා. 👇🏻ඒක තමයි උත්තරේ. හැලුවට වැඩක් නෑ. 😹

    ඔෆීෂියලි ලෝකෙ පිළිගන්න දේ ඕනම පිළිගත් වෙබ්සයිට් එකක, පත්තරේක බලන්න තියෙනවා අකුරු කියවන්න පුලුවන් වෙන්න විතරයි ඕන. ඒවයෙ තියෙන්නෙ රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව රට බංකොළොත් කරා, අනුරගෙ ආණ්ඩුව රට බංකොළෙිත් කමෙන් ගලව ගත්තා කියලා. ඒක තමයි ඔෆීෂියල් රෙකෝඩ් එක. කෙිච්චර ඇඬුවත්, වැළපුණත් ඒක වෙනස් වෙන්නෙ නෑ. 🙈😹😹
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    මගේ කොමෙන්ට් එකෙන් උබ හංගන්න හදපු කෑල්ලත් මෙන්න ආයෙ දැම්මා. 👇🏻ඒක තමයි උත්තරේ. හැලුවට වැඩක් නෑ. 😹
    ඕක පස්සෙනේ දාලා තියෙන්නේ 🤭. මම කොට් කරද්දී නන් ඕක තිබ්බේ නෑ.

    ඒත් කෝ ඕකේ නෑනේ අහන එකට උත්තරේ.
    මගේ සරල ප්‍රශ්නේ

    මොනවද මේ ආණ්ඩුවෙන් කරපු දේවල් රට බංකොලොත් බවෙන් ගලවගන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    ඕක පස්සෙනේ දාලා තියෙන්නේ 🤭. මම කොට් කරද්දී නන් ඕක තිබ්බේ නෑ.

    ඒත් කෝ ඕකේ නෑනේ අහන එකට උත්තරේ.
    මගේ සරල ප්‍රශ්නේ

    මොනවද මේ ආණ්ඩුවෙන් කරපු දේවල් රට බංකොලොත් බවෙන් ගලවගන්න.

    පස්සෙ නෙවෙයි එවෙලෙ දැම්මෙ. පස්සෙ දාල තියෙන්නෙ අනිත් එක.

    සරල උත්තරේ රට බංකොළොත් කරේ රනිල්ගෙ කාලෙ. බංකොළොත් බවෙන් ගොඩ ගත්තෙ අනුරගෙ කාලෙ.

    ඇඬුවට වෙනස් වෙන්නෙ නැති දේවලු තමයි ඒවා 😹
     
    • Haha
    Reactions: KDH

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,492
    113
    @erozan අපිට උබ ආයේ ආවත් එකයි, නැතත් එකයි
    කප් එක වෙන එකෙක් ලග. මොනවද යකෝ උබ ලියපු හෑලි මේවා එක්ක බලද්දී :angry:
    Erozan ගෙ අවතාරේ ඉරිසියාවෙන් පැලෙනවා ඇති මේවා දැකලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    පස්සෙ නෙවෙයි එවෙලෙ දැම්මෙ. පස්සෙ දාල තියෙන්නෙ අනිත් එක.

    සරල උත්තරේ රට බංකොළොත් කරේ රනිල්ගෙ කාලෙ. බංකොළොත් බවෙන් ගොඩ ගත්තෙ අනුරගෙ කාලෙ.

    ඇඬුවට වෙනස් වෙන්නෙ නැති දේවලු තමයි ඒවා 😹
    මම කොට් කරද්දී තිබ්බේ නෑ. මම ෆෝන් එකෙන් ගන්න නිසා වෙන උන්ට දාපු ඒව තිබ්බත් මකන් නෑ.

    ඒත් කොහොම හරි මගේ ප්‍රශ්ණෙට උත්තරේ කොහොමත් නෑනේ ඔතන.

    රට බංකොලොත් බවෙන් ගලවගන්න මොනවද කරේ?

    කරපු වැඩක් අහන්නේ මචං

    උදාහරණයක් කිව්වොත්

    විභාගේ පාස් වෙන්න මොනවද කරේ ඇහුවොත් උත්තරේ ආන්න වෙබ් එකේ ඇති certificate එක නෙවෙයි නෙ. පාඩම් කරා කියන එකනෙ. ඒ වගේ ක්‍රියාවක් ගැන අහන්නේ මේ

    හරකෙක්ට අවකලනය කියල දුන්නදත් මන්ද 🙄
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ඔෆීෂියලි ලෝකෙ පිළිගන්න දේ ඕනම පිළිගත් වෙබ්සයිට් එකක, පත්තරේක බලන්න තියෙනවා අකුරු කියවන්න පුලුවන් වෙන්න විතරයි ඕන. ඒවයෙ තියෙන්නෙ රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව රට බංකොළොත් කරා, අනුරගෙ ආණ්ඩුව රට බංකොළෙිත් කමෙන් ගලව ගත්තා කියලා. ඒක තමයි ඔෆීෂියල් රෙකෝඩ් එක. කෙිච්චර ඇඬුවත්, වැළපුණත් ඒක වෙනස් වෙන්නෙ නෑ. 🙈😹😹

    Oh My God Wow GIF by MOODMAN
     
    • Haha
    Reactions: Dr.Amdan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හරකෙක්ට අවකලනය කියල දෙන්න පුලුවන්ද ඇහුවා උගේ අයිතිකාරයා. මං මේ ඌට ඒක කියල දෙන්න යනවද කියල හිතන්නෙ. ඊට වඩා ගොබ්බ වැඩ වලට දෙන්න ටයිම් කොහොමත් නෑ. සොරි
    :sorry:

    ඔෆීෂියලි ලෝකෙ පිළිගන්න දේ ඕනම පිළිගත් වෙබ්සයිට් එකක, පත්තරේක බලන්න තියෙනවා අකුරු කියවන්න පුලුවන් වෙන්න විතරයි ඕන. ඒවයෙ තියෙන්නෙ රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව රට බංකොළොත් කරා, අනුරගෙ ආණ්ඩුව රට බංකොළෙිත් කමෙන් ගලව ගත්තා කියලා. ඒක තමයි ඔෆීෂියල් රෙකෝඩ් එක. කෙිච්චර ඇඬුවත්, වැළපුණත් ඒක වෙනස් වෙන්නෙ නෑ. 🙈😹😹
    ඔය පිළිගත් සයිට් එකක එහෙම තීයෙන එකක් දාපන්කෝ. 🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    බය වෙන්න දෙයක් නෑ අපිටත් දැන් ඉරෝසන් කෙනෙක් ඉන්නවා 😇😇😇

    කවුද උබද? 😱
    ඔරිජිනල් එරෝසානුත් උබලගෙමනෙ බන්. 🙈

    ane me hutto :angry:

    Ai moko hutto :angry:
    ------ Post added on Jan 6, 2025 at 10:16 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    ආයේ ආවොත් හොද ගේමක් තියෙයි පොරට ඩොබියා එක්ක. හෑලිනම් හෑලි මචන්..
    ලැට් පනුවා තනියෙන් ගූ වල ඉහිනවා වගේ. වැඩිකල් නොගිහින් මු නොමලත් මූව ඉල්විරු සමුරුවේ සමරයි කියලා පේනවා. විජේවීරවත් මෙහෙම පුක දෙන්නෙ නැතුව ඇති 🤭 🤭
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම කොට් කරද්දී තිබ්බේ නෑ. මම ෆෝන් එකෙන් ගන්න නිසා වෙන උන්ට දාපු ඒව තිබ්බත් මකන් නෑ.

    ඒත් කොහොම හරි මගේ ප්‍රශ්ණෙට උත්තරේ කොහොමත් නෑනේ ඔතන.

    රට බංකොලොත් බවෙන් ගලවගන්න මොනවද කරේ?

    කරපු වැඩක් අහන්නේ මචං

    උදාහරණයක් කිව්වොත්

    විභාගේ පාස් වෙන්න මොනවද කරේ ඇහුවොත් උත්තරේ ආන්න වෙබ් එකේ ඇති certificate එක නෙවෙයි නෙ. පාඩම් කරා කියන එකනෙ. ඒ වගේ ක්‍රියාවක් ගැන අහන්නේ මේ

    හරකෙක්ට අවකලනය කියල දුන්නදත් මන්ද 🙄

    මේ මේ මල්ලි මල්ලි ,උදාහරණ වැඩක් නෑනේ.. මෙන්න ඔෆිෂියල් වෙබ් සයිට් එක..අකුරු දන්නවා නම් කියවපන්..

    https://elakiri.com/threads/🔴⚡-අනුර...ිම-බදු-ආදායම-රැස්-කරයි.2193183/#post-30453993
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    කවුද උබද? 😱
    ඔරිජිනල් එරෝසානුත් උබලගෙමනෙ බන්. 🙈

    Ai moko hutto :angry:
    ------ Post added on Jan 6, 2025 at 10:16 AM
    අනුර බන්කොලොත් බවෙන් රට බේරගත්තා කියන වෙබ්සයිට් එකේ ලින්ක් එක දාපන්කො අපිටත් බලන්න
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ලැට් පනුවා තනියෙන් ගූ වල ඉහිනවා වගේ. වැඩිකල් නොගිහින් මු නොමලත් මූව ඉල්විරු සමුරුවේ සමරයි කියලා පේනවා. විජේවීරවත් මෙහෙම පුක දෙන්නෙ නැතුව ඇති 🤭 🤭
    වගවීම කියන්නෙ ඒකට මචන්..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ඔව්. කලින් ආණ්ඩු බංකොළොත් කරපු රට ඒකෙන් ගොඩ ගත්තනෙ. තව වැඩ තියෙනවා.

    මාස 4න් ඔක්කොම කරන්න පුලුවන් උනා නං අවුරුදු 5කට ආණ්ඩු දෙන්න ඕන නෑනෙ. මාස 4න් ඊළඟ චන්දෙ තියන්න ඕන. :lol:

    උඹ අවංකව හිතන්නේ රට බකොලොත් කමෙන් ගොඩ ආවේ පහුගිය මාස 4 කරපු වැඩ වලින් කියලද?