මචං Bike එක Pickup වෙන්නේ නැ නේ HELP......
මචං Bike එක 70kmp වලට වඩා Pickup වෙන්නේ නැ නේ බන් Engine රේස් නම් වෙනවා Bike එක දෙදරන්න... Bike එක Suzuki GS 125 එකක්..
එහෙම වෙන්න හේතුව මොකක්ද බන්.. හදන්න කියක් වගේ යනවද??? PLEASE හෙල්ප්... ලොකු උදවුවක් මචන්ලා....