මචං bike එක start වෙන්නෙ නැහැනෙ.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    bike eka heduwahama valve eka ada wenawa kiyanne kohen hari wathura gihin thiyanawa athulata air cleaner eken wenna athi .

    නැහැ බං මිනිහ කියන්නෙ petrol වල තියන බොර ගතිය ඒකෙ බැඳිලා පරණ වෙනකොට. engine එකේ රස්නෙත් එක්ක ඒක ගිනියන් වෙලා ඇදවෙනවලු. අනේ මන්ද? :dull: