මොකද කරන්ට් පෙට්‍රල් එනවනම්නිවා තප්පර දෙකතුනකට හරි එන්ජිම ස්ටාට් වෙනවා. පේන විදියට උඹේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකෙ කොහෙටහරි වතුර ගිහින් වගේ.
isella balala kiyapan reserve ekata daalada kiyala.on eke petrol nathuwa athi..
fuse eka balapan podak

petrol තියනව බං, reserve නෙමේ on එකේ තියෙන්නෙ, fuse එකත් මාරු කරල බැලුව, හැම adapter එකක්ම පිහල ගැහුවා. ඊයේ වැඩ කරපු self starter එකේ motor එක දැන් start වෙන්නෙත් නැහැ. kick එකත් තද නැහැ බුරුල්ලෙන් kick වෙන්නෙ. අනික plug දෙකේ petrol ගැවිලා තියෙන්නෙ එලියට ගනිද්දී. silencer එකෙන් පොප් පොප් ගාල සද්දේ යනවා විතරයි එක දිකට kick කරාම. මොකද බං මේකට දැන් කරන්නෙ. හදන්න ගෙනියන්න තල්ලු කරන්න ගොඩක් දුර යන්න තියනවා 2.5km වගේ.![]()