මචං Driving license renew කරන්න DMT appointment දාන එක අනිවාර්ය නෑ නේද

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    කොවිඩ් කාලේ විතරනෙ නේද අනිවා online appointment දාන්න කිව්වෙ!

    medical එකටනම් online දැම්මා
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,936
    2,959
    113
    කොවිඩ් කාලේ විතරනෙ නේද අනිවා online appointment දාන්න කිව්වෙ!

    medical එකටනම් online දැම්මා
    නෑ ඕන. Appointment එක දැම්මම එන SMS එක පෙන්නන්න ඕන ඇතුලට යන්න
     
    • Like
    Reactions: Asmodeus

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    Appointment ඔනේ, නැත්නම් එතන ඉස්සරහ ඉන්න හොරෙකුට 500-2000ක් දීලා Appointment දාගෙන ඌත් එක්කම එකතුවෙලා ඇතුලෙ උන්ට බැන බැන හිටපන් :lol: :lol: 0112117116 කොලබ, අනිත්වා දිස්ත්‍රික්කෙ අනුව මුල් අන්ක වෙනස්ලු
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කොවිඩ් කාලේ විතරනෙ නේද අනිවා online appointment දාන්න කිව්වෙ!

    medical එකටනම් online දැම්මා
    Medical එක ගන්න අනිවා booking දාලා යන්න, නොදා ගියත් එතනට ගේවලා ගන්න පුලුවන් ඒත් booking දාන අය මුලින් ගන්නවා පොලිමට,

    renew එකට ඔන්ලියින් දාලා යන්න කොළඹ එකට නම්! අනිත් ප්‍රාදේශිය ඒවනම් අව්ලක් නෑ මිනිස්සු අඩු නිසා අව්ලක් නැතුව ගන්න පුලුවන් දැම්මෙ නැතත් booking
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    එතෙන්ට ගිහින් දා ගනින් gard room එක ළග banner එකේ තියෙනවා විස්තරේ. ඕන වෙලාවක slots තියෙනවා දැන්. උබ මෙඩිකල් එක කලින් ගත්ත නම් ගෙදරදීම දාගෙන පලයන්. කාටවත් කියන්න යන්න ඕනේ නෑ එක්කෝ කෝල් එකක් දියන් නැත්නම් වෙබ් එකෙන් දාපන්. මන් එතෙන්ත 2.20ත ගිහින් 2.24 ත appoitment දැම්මා. 2.35 වෙද්දී වැඩේ ඉවරයි. Medical එක ගන්න තමා පැය 3ක් විතර ගියේ. එකත් මට යන්න පරක්කු උනා booking time එකට.