එතෙන්ට ගිහින් දා ගනින් gard room එක ළග banner එකේ තියෙනවා විස්තරේ. ඕන වෙලාවක slots තියෙනවා දැන්. උබ මෙඩිකල් එක කලින් ගත්ත නම් ගෙදරදීම දාගෙන පලයන්. කාටවත් කියන්න යන්න ඕනේ නෑ එක්කෝ කෝල් එකක් දියන් නැත්නම් වෙබ් එකෙන් දාපන්. මන් එතෙන්ත 2.20ත ගිහින් 2.24 ත appoitment දැම්මා. 2.35 වෙද්දී වැඩේ ඉවරයි. Medical එක ගන්න තමා පැය 3ක් විතර ගියේ. එකත් මට යන්න පරක්කු උනා booking time එකට.