මචං O(-) අයගෙන් උදව් ඕනා.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    උබලා O- ලේ තියන අයනම් කරුනාකරලා ලගම රෝහලෙන් හෝ ලේ බැංකුවෙන් විමසලා ලේ පරිත්‍යාාග කරන්න. ලොකු ලේ අර්බුදයක් තියනවා. දන්න අයට කියන්න.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දෙන්න ඕනේ... ඕ ප්ලස් හැබැයි.. ඉස්සර මැෂින් එකකින් ගත්තා..ලගදි තරාදියක් ගෙනල්ලා කිරලා බලනවා උස්සලා බලනවා මල පනිනවා ඊට පස්සේ ගියේ නෑ මන්..වැඩේ ශූවර් නැතුව..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    බීල බීල වකුගඩු නරක් උනාම ඔයාගෙ එකක් මට දෙන්න සහෝ
    අපෝ සිම්පල්....

    මට ඔසී වලට හරි යුරෝපෙට හරි
    ටිකට්+ වීස+එක වක්කක් තියාගෙන කරන්න පුලුවන් ජාතියෙ ජොබක්
    රෙඩි කරගෙන ඇවිත් මාව හම්බවෙන්න...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    puke amaruwa na eka ekata mage le denna :LOL: :LOL: :LOL:
    පොන්නකම ප්‍රදර්ශනය කරන්න එපා බන්
    හා හා මොකුත් කියන්න එපා ඒ රජයේ විශ්වවිද්යලෙක බුද්ධිමත් සිස්සයාට :D
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    තොගේ කුණු ලේ ඕන නෑ
    Private campus වලට ගියපු අය ලේ දෙනවා
    aaapo bn upadi kada walata yana ungen le ganna un tikata mona leda hadeida danna :ROFLMAO: :LOL: :LOL: :LOL:

    thopi itin igena ganna kaale bokku uda lagala badu gagaha idala upadi kadeta th awith gang bang dada,, oya kunu le kohomada bn manussayekta denne:ROFLMAO::ROFLMAO::ROFLMAO:.mona leda hadeida danna.