මචං pubs වල photos එහෙම නැත්ද යාළුවනේ... මචංලා... මට පොඩි වැඩකට මචං pubs වල photo ටිකක් අවශ්‍ය කරලා තියෙනවා.. ඔයාල ලග තියෙනම් දාන්නකෝ... මිනිස්සු නැති ඒවා නම් ගොඩක් හොදයි... :)