මේ ප්‍රශ්නෙට උත්තරය දන්න කෙනෙක් කියන්න. 

මේකයි සීන් එක
මනාලියක් බලන්න මනමාලයාගේ පැත්තෙන් ඔන්න මනමාලිගේ ගෙදර ගියාලු. එහෙ ගියාම ඒ ගෙදර අය ආපු අයට වාඩි වෙන්න කිව්වලු. හැමෝම වාඩි උනාම එක්කෙනෙකුට පුටුවක් මදිලු

ගෙදර වෙන පුටු තිබ්බේ නැති නිසා කට්ටිය කතා වෙලා තිබ්බ පුටු වලම එක පුටුවේ දෙන්නා ගානේ වාඩි උනාලු. එතකොට හැමෝම වාඩි වෙලාලු.
ප්‍රශ්නේ තමයි ගෙදරට මනාලයාගේ පැත්තෙන් අමුත්තන් කී දෙනෙක් ගියාද? ඒ ගෙදර පුටු කීයක් තිබ්බද?

මේකයි සීන් එක
මනාලියක් බලන්න මනමාලයාගේ පැත්තෙන් ඔන්න මනමාලිගේ ගෙදර ගියාලු. එහෙ ගියාම ඒ ගෙදර අය ආපු අයට වාඩි වෙන්න කිව්වලු. හැමෝම වාඩි උනාම එක්කෙනෙකුට පුටුවක් මදිලු

ගෙදර වෙන පුටු තිබ්බේ නැති නිසා කට්ටිය කතා වෙලා තිබ්බ පුටු වලම එක පුටුවේ දෙන්නා ගානේ වාඩි උනාලු. එතකොට හැමෝම වාඩි වෙලාලු.ප්‍රශ්නේ තමයි ගෙදරට මනාලයාගේ පැත්තෙන් අමුත්තන් කී දෙනෙක් ගියාද? ඒ ගෙදර පුටු කීයක් තිබ්බද?