මචං_ලාල්කාන්ත.

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මචං_ලාල්කාන්ත.

    ..............................................................................................................................................................................................................................



    මචං ලාල් කාන්ත.​





    c2cepzZ.jpg




    මචං ලාල් කාන්ත උඹේ දුව පුද්ගලික විශ්ව විද්‍යාලයකට ගිහිං ඩිග්‍රිය කම්ප්ලීට් කරපු එකට අපිට ගොඩක් සතුටුයි. උඹේ කෙල්ල හරි වාසනාවන්තයි. බලපං පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා පාර හරස් කරගෙන ඉන්න සාටර් එවුන්. උඹේ කෙල්ල ගේ මූනේ තියන පින් පාට එක්ක බලන කොට උන් රිලා මොටයි වගේ. මූනේ නාවර පෙරාගෙන , උද්ඝෝෂණ බෝඩ් ලෑලි උස්ස ගෙන , ගිරිය යටිං කෑ මොර දීගෙන , මොන ජීවිතද බං. ඒකට උඹේ කෙල්ල පින් කඳක්. අරුන් වගේ පව් කරලා නෑ.උඹේ කෙල්ල ලකී. මචං ඔහොම්මම කෙල්ලට තව හොඳට ඉංග්‍රීසි උගන්නවලා IELTS පාරක් දාලා. ඔසී වගේ රටකට වැඩි දුර අධ්‍යාපනයට යවපං. ආපහු ආවම හොඳ තැනක ලොකු රස්සාවක් ගන්න පුලුවන් අත උඩින්. ඒ වෙන කොට අර රිලා මොටයි ජොබ් ඉල්ලලා උද්ඝෝෂණය කර කර ඉඳියි.

    මචං උඹ දන්නවනේ අපේ රට චාටර් කියලා. අර ප්‍රේමචන්ද්‍රයා කිව්වා වගේ මේකේ ඇති ස්වභාවික සම්පතක් නෑ , වතුරයි පසුයි ඇරුණු කොට. ලංකාව යන්තං හුස්මක් ගන්නේ අර ගෑණු ටික අරාබිකාරයට කඹුරන්න පටවලා. අපිට ලෝකෙට විකුනන්න තිබ්බේ අධ්‍යාපනය අර නේපාලේ , බංගලාදේශේ , මලයාසියාව වගේ. ඒත් අර රිලා මොටයි කවදාවත් මෙහෙ පුද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කරලා අන්තර්ජාතික අධ්‍යාපනය මෙහෙට්ට ගේන්න දෙන්නේ නෑ. ඒ නිසා සමහර මිනිස්සු ඉඩං කඩං විකුනලා ළමයින්ට උගන්නන්න පිටරට යවනවා. අපරාදේ අපේ විදේශ විනිමය. ඒත් ඕවා තේරුම් ගන්න අර මෝඩ අයියලා රැලටයි උන්ව මෙහෙයවන කුහකයෝ ටිකටයි කවදාවත් හැකි වෙන්නේ නෑ. මේක හැමදාම වර්චස් වෙවී තියන රටක් වෙයි. පුලුවන් එවුන් පිට පනියි. මොනවා උනත් උඹ කලේ මොලේ තියන දෙයක්. පක්ශේ ඉන්න හීනමාන , ඉරිසියාකාරයෝ උඹට දොස් කියයි. සත පහකට ගනන් ගන්න එපා ඔය යක්කුන්ව. උන්ට ඕනේ හැමදාම දුප්පත්කම, කාලකන්නිකම මාකට් කර කර ඉන්න. උඹ හරි මචං. කිසිම දේකට සැලෙන්න එපා.

    එහෙනම් මචං මම නවතිනවා. උඹේ දුවව මතක් කරා කියපං. හොඳට ඉගන ගන්න කියපං. කවදා හරි කෙල්ලට උඹේ පක්ශෙන් හරි පාර්ලිමේන්තු එන්න පුලුවන් වෙයි. ඒ නිසා කල්පනාවෙන් වැඩ ටික කරගෙන ඉන්න කියපං. එහෙනම් මම නවතිනවා. BS





    උ.ගැ- transyl2014.blogspot.com
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    ..............................................................................................................................................................................................................................



    මචං ලාල් කාන්ත.​





    c2cepzZ.jpg




    [COLOR="Purple

    මචං උඹ දන්නවනේ අපේ රට චාටර් කියලා. අර ප්‍රේමචන්ද්‍රයා කිව්වා වගේ මේකේ ඇති ස්වභාවික සම්පතක් නෑ , වතුරයි පසුයි ඇරුණු කොට. ලංකාව යන්තං හුස්මක් ගන්නේ අර ගෑණු ටික අරාබිකාරයට කඹුරන්න පටවලා. අපිට ලෝකෙට විකුනන්න තිබ්බේ අධ්‍යාපනය අර නේපාලේ , බංගලාදේශේ , මලයාසියාව වගේ. ඒත් අර රිලා මොටයි කවදාවත් මෙහෙ පුද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කරලා අන්තර්ජාතික අධ්‍යාපනය මෙහෙට්ට ගේන්න දෙන්නේ නෑ. ඒ නිසා සමහර මිනිස්සු ඉඩං කඩං විකුනලා ළමයින්ට උගන්නන්න පිටරට යවනවා. අපරාදේ අපේ විදේශ විනිමය. ඒත් ඕවා තේරුම් ගන්න අර මෝඩ අයියලා රැලටයි උන්ව මෙහෙයවන කුහකයෝ ටිකටයි කවදාවත් හැකි වෙන්නේ නෑ. මේක හැමදාම වර්චස් වෙවී තියන රටක් වෙයි. පුලුවන් එවුන් පිට පනියි. මොනවා උනත් උඹ කලේ මොලේ තියන දෙයක්.
    [/COLOR][/SIZE]




    [COLOR="SeaGreen"]උ.ගැ-[/COLOR] transyl2014.blogspot.com


    Absolute truth. In late 70’s there were Malaysians, Nigerian and Indian students were in Sri Lanka studying for exams like then ICMA. and other British exams. If we could muster that momentum the country’s destiny would have been different
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    :rofl::rofl::rofl:
    දැන් අර අංක ජෙප්පා මෙතන දුවගෙන එයි ලප කුමාරගේ කෙස් පැලෙන තර්කවිතර්ක අරගෙන.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    :rofl::rofl::rofl:
    දැන් අර අංක ජෙප්පා මෙතන දුවගෙන එයි ලප කුමාරගේ කෙස් පැලෙන තර්කවිතර්ක අරගෙන.

    මේ වෙලාවෙනම් ඵන ඵකක් නැහැ..උෟ ගංජ කූර අදින්නේ උදේ 8ට..දැන් තියෙන දෙයක් කාල දපල බුදි. අැති...:rofl:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Absolute truth. In late 70’s there were Malaysians, Nigerian and Indian students were in Sri Lanka studying for exams like then ICMA. and other British exams. If we could muster that momentum the country’s destiny would have been different

    I think it is too late now...Dumb srilankans will never know wthat they've done.:no:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :rofl::rofl::rofl:
    දැන් අර අංක ජෙප්පා මෙතන දුවගෙන එයි ලප කුමාරගේ කෙස් පැලෙන තර්කවිතර්ක අරගෙන.

    ලප කුමාරගෙ දරුවෝ එලකිරියේ වැහිවැහැලා බන්....
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ වෙලාවෙනම් ඵන ඵකක් නැහැ..උෟ ගංජ කූර අදින්නේ උදේ 8ට..දැන් තියෙන දෙයක් කාල දපල බුදි. අැති...:rofl:


    මට දැනුයි ඒක මතක් උනේ..
    ඌ උදේට විතරයි නේද එලියට එන්නෙ.. මූ Night time data pack එක ඉවර උනාම offline යනවද දන්නෙ නැ.. :confused:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඕකා කරොත් කරන්නේ බොරුවම තමයි. ඔය කියන මගුල ප්‍රයිවට් කැම්පස් එකක්ලු. අනී මන්ද බන් අපේ ගෙවල් පැත්තේ ලු ඕක තියෙන්නේ. ඔය සීන් එකෙන් පස්සේ තමයි දැක්කේ එහෙම එකක් තියනවා කියල.:P
    දැන් ලගකදී ඉදල මෝල් කාන්තට සමජවාදේ ටිකක් මදි කමක් වෙලා. දැන් එයා පොෂ් ලු. දැක්කද ඕකට කියල තිබුන කතාව.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    JVP kiyanne kalakanni pakshayak ban. un thamai me rata kalakanni kale. mu kiwwa JVP ekata chande dena un wage api higanno newei kiyala. mun nisa dahas ganak anihsaka lamainge adyapane kada kappal wenawa. munge lamaita raja sapa. samahara un mahindata bana bana mihin lana eke wada
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මටනම් ජෙප්පො පේන්න බැරි එක හේතුවක් කැම්පස් උන්ව රැග් එකේ පවර් එකෙන් කඩේ යවන එක. උන් ගැන කොච්චර කිව්වත් වැඩක් නෑ අන්තිමට උන්ට බනින උන මහින්දගෙ වහලෙක් කරල නවත්තන්නෙ. ඒ නිසා මුකුත් නොකිය ඉන්නම්